මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් බව කියන තීරණයට දෙවැනි එළිසබෙත් මහ රැජිණ සහයෝගය දක්වන බවට පළවූ පුවත බොරුවක් බව බකිංහැම් මාළිගය පවසයි.
හැමවිටම රැජිණ දේශපාලන වශයෙන් කිසිදු පක්ෂයකට නැති බවත් කියති. සන් පුවත්පත පළ කළ වාර්තාව වැරැදි බවත් පසුගිය අවුරුදු 63 දීම රැජිණ අපක්ෂපාතීව දේශපාලන කටයුතුවල නිරතවූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
ජනමත විචාරණයක් පවත්වා ඒ අනුව යුරෝපා සංගමයෙන් ඉවත් වනවාද නැද්ද යන්න ගැන තීරණයක් ගැනීම ඔවුන්ගේ අයිතිවාසිකමක් බවත් බකිංහැම් මාළිගාවේ ප්‍රකාශකයකු පැවසීය.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘සන්‘ පුවත බොරුවක් : බකිංහැම් මාලිගය කියයි
බමුණු ආරච්චි Thursday, 10 March 2016 10:37 PM
මහා ලොකුවට කතාකළාට මහා බ්‍රිතාන්‍යයේ පත්තරත් බොරු කියනවා නේද? (නි)