යේමනයේ අගනුවර සනා නගරය ආසන්නයේ කඩ වීදියකට එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් 30කට අධික පිරිසක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
රොයිටර් පුවත් සේවය පවන්නේ මියගිය හා තුවාල ලැබූ වැඩි දෙනා සාමාන්‍ය ජනයා බවයි. ප්‍රහාරයේ වගකීම කිසිවෙකු බාරගෙන නොමැති බවද වාර්ථා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තුප්පහි ත්‍රස්තවාදයක් නිසා අහිංසක ජිවිත අද බල්ලෝ බළල්ලු ගානට මගතොටදී ජිවිතයෙන් වන්දි ගෙවන්නේ (බ)