ෆෙස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ප්‍රධානියකු ලෙස කටයුතු කරන ආර්ජන්ටිනා ජාතික ඩියේගෝ සෝඩැන්ස් බ්‍රසීල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධ අපරාධ නඩුවක තොරතුරු ලබාගැනීමට ෆේස්බුක් සමාගමට සම්බන්ධ වට්ස් ඇප් දත්ත අධිකරණයට ඉදිරිපත් කරන කළ දැනුම් දීමක් සැලකිල්ලට නොගෙන ඒ සඳහා නොපැමිණ මග හැරීම ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස සඳහන් වේ.
ඩියේගෝ සොඩෑන්ස් ෆෙස්බුක් සමාගමේ ලතින් අමෙරිකා කලාපය බාර නියෝජ්‍ය සභාපතිවරයාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd