ආජන්ටිනාවේ වෙරළ තීරයකදී සංචාරකයන් සුරතල් කිරීමට හා ඡායාරූප ගැනීමට යොදාගත් ඩොල්ෆින් පැටවකු මිය ගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
සැන්ටා ටෙරෙසිටා වෙරළ තීරයේ ගිමන්හළකදී මෙම සිදුවීම වී ඇතැයි කියති. සත්ත්ව අවිහිංසාවාදී සංවිධාන හා ක්‍රියාකාරීහු මෙම සිදුවීමට දැඩි විරෝධය පළ කරති.
ආර්ජන්ටිනාවේ වනජීවී පදනම ද මෙයට විරෝධය දක්වා ඇත.
ෆ්රැන්සිස්කානා ඩොල්ෆින් හෙවත් ලා ප්ලාටා ඩොල්ෆින් විශේෂය දුර්ලභආවේණික සත්ත්ව කොට්ඨාසයක් බවත් ආර්ජන්ටිනාව, උරුගුවේ හා බ්‍රසීලයේ පමණක් දැකිය හැකි බවද කියති. රතු ලැයිස්තුවේ දුර්ලබ සත්ත්ව කොට්ඨාසයක් ලෙසද එම ඩොල්ෆින් මත්ස්‍යයින් නම් කර ඇත.
පසුගිය සතියේ සිදුවීම සම්බන්ධ වීඩියෝ සාක්කි පෙන්වා දෙන්නේ එසේ මිය ගිය ඩොල්ෆින් මත්ස්‍යයා එක් අයකු විසින් බාල්දියකට අල්වා අනෙක් කලහකාරී ලෙස හැසිරුණු පිරිස අතට යවා ඇති බවයි. අතින් අතට ගිය අඩි කිහිපයක් දිග ඩොල්ෆින් පැටවා මඩේ මැරී සිටින ආකාරය දැකිය හැකි විය. එහි සිටි කිසිවකු හෝ ඩොල්ෆින් පැටවා යළි වතුරට දැමීමට උත්සාහ කරන ආකාරයක් එම වීඩියෝ පටවල සටහන්ව නැතැයි කියති.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිනිසුන්ගේ විනෝදයෙන් ඩොල්ෆින් පැටවා මරුට
ලංකාසිරි Friday, 19 February 2016 10:20 AM
මිනිසුන් යනු තිරිසන්නුන්ටත් වඩා අන්ත කොටසකි. (බ)
වරුණ Friday, 19 February 2016 07:58 AM
අවාසනාවන්ත මරණයක්. (ර)