ඉල්ලුවේ වැඩි සැළකිලි : ලැබුණේ උණ්ඩ නේපාලයේ දකුණු දිග ප්‍රදේශයේ රජයට විරුද්ධව පෙළපාලි ගිය විරෝධතා කරුවන් විසිරුවා හැරීමට යෑමේදී පොළිස් වෙඩි පහරින් අවම වශයෙන් හතර ද 23 November 2015
දෙව් පුදට බිළිඳා බිලි දෙයි ශාන්ති කර්මයක් වෙනුවෙන් මාස 5 ක් වයසැති බිළිඳෙක් ඉන්දියාවේදී මරා දමා ඇතැයි ‘ද හින්දු‘ වෙබ් අඩවිය වාර්තා කරයි. ආන්ද්‍රා ප 23 November 2015
ඊශ්‍රායලයේ කඨින පින්කම ඊශ්‍රායලයේ බෞද්ධ විහාරය තෙවැනි වරටත් කඨින චීවර පිංකම පසුගිය සෙනසුරාදා (21) දවස පුරා , කරවිලකොටුවේ ධම්මතිලක හිමියන්ගේ ප 23 November 2015
මාතෘ භුමි වන්දනා ලන්ඩනයේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය අටවැනි වතාවටත් මාතෘ භුමි වන්දනා රණවිරු උපහාර උළෙල නොවැම්බර් 29 වැනි දා සවස 3 සිට රාත්‍රී 8 දක්වා 23 November 2015
පැරිස් ප්‍රහාරයෙන් පසු බෙල්ජියම තවමත් සීරුවෙන් පැරිස් නුවරට එල්ලවූ දරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බෙල්ජියමේ බ්රස්ල්ස් නගරයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇතැයි ද ත්‍රස්ත ප් 23 November 2015
සුදු රයිනෝ ‘‘නෝලා“ සමුගනී ලොව ඉතිරිව සිටි උතුරු සුදු රයිනෝසිරස් සතුන් හතර දෙනාගෙන් එක් සතකු ඉරිදා මියගිය බව සැන්ඩියාගෝ සෆාරි උද්‍යානයේ බලධාරීන් පවසයි. නෝල 23 November 2015
නයිජීරියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් නයිජීරියාවේ ඊසාන දිග පෙදෙසේ මයිදුගුරි නගරයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අට දෙනකු මියගොස් අට දෙනකු තුවාල ලබා ඇතැයි සීඑන්එන 23 November 2015
මියන්මාරයේ නාය යාමෙන් 90 ක් මරුට මියන්මාරයේ උතුරු පෙදෙසේ කචින් පළාතේ සිදුවූ නාය යාමකින් අවම වශයෙන් පුද්ලයන් 90 දෙනකු පමණ මියගොස් තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇතැ 22 November 2015
චීනයේ පතලක ගින්නක් චීනයේ ඊසානදිග හේයිලොංජියැන්ග් පළාතේ ගල් අඟුරු පතලක සිදුවූ ගිනිගැනීමකින් 21දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. අතුරුදන 21 November 2015
ෆොක්ස් ග්ලැසියරය හතකට මරු කැඳවයි සංචාරක හෙලිකොප්ටරයක් නවසීලන්තයේ බටහිර වෙරළ තීරයේ පිහිටි ෆොක්ස් ග්ලැසියරයේ ගැටී යානයේ ගමන් ගත් මගීන් හත් දෙනාම ම්යගොස් ඇතැයි විද 21 November 2015
ඇමෙරිකාවේ ලක්ෂ පහක් ගෙවල් නැතිව මහ පාරේ ඇමරිකා එක්සත් ජනපදයේ නිවසක් නොමැති ජනයාගේ සංඛ්‍යාව මේ වසර අවසානයේ දි ලක්ෂ පහ ඉක්මවන බව ඒ පිලිබඳව නිකුත් වු වාර්තාවක් උපුටා දක්වමි 20 November 2015
‘රජතුමාගේ නීතිය දැන් නැහැ ‘ පසුගියදා ජාත්‍යයන්තර යුනේස්කෝ ආයතනයේ 38 වන මහ සැසිවාරය පැරීසියේ යුනේස්කෝ මුලස්ථානයේදි රටවල් 196 කගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. 20 November 2015
‘මරාගෙන මැරුණු කොටියාටත් දුක හිතිලා‘ පසුගියදා සිදුවූ පැරීසියේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මියගිය අය සිහිකිරීම ප්‍රංශයේ මෙන්ම විදේශයෙත් විවිධ ඓතිහාසික ස්ථාන හා ව 20 November 2015
පැරිසියේ ධම්ම චක්ක පංසලේ වස් පිංකම පැරීසියේ ලාකුරනව් හී ධම්ම චක්ක බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙ 20 November 2015
පාට පාට රට ඉන්දියාවයි ලෝකයේ වර්ණවත්ම ස්ථානය ඉන්දියාව බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරයි. ඉන්දියානුවන්ගේ සම්ප්‍රදායික උත්සවයක් වූ හෝලි උත්සවයේ දී වර 20 November 2015
විරෝධය යට යවන්න පොලිසියෙන් සිංදු පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගීතා සමුළුවට විරෝධය පළ කිරීමට පැමිණ සිටි විරෝධතාකරුවන් විසිරුවා හැරී 20 November 2015
අයියාට මල්ලියකු දෙන්න ගිහින් නංගිලා 15 ක් පවුලේ පිරිමි දරුවාට බාල සොහොයුරෙකු ලබාදීමේ අරමුණින් වසරක් පාසා ගැබ්ගෙන ගැහැණු දරුවන් 15 දෙනෙකු බිහිකිරිමෙන් පසු අවසානයේ පිරිමි දර 20 November 2015
නවසීලන්ත ජාතික කොඩියට ජනමතවිචාරණයක් නවසීලන්ත රජයට නව ජාතික කොඩියක් තෝරා ගැනිම සදහා ජනමතවිචාරණයක් මේ දිනවල පැවැත්වෙයි.නව ජාතික කොඩි නිර්මාණය කිරීමට පසුගිය දා තරඟයක් ප 20 November 2015
මීළඟ ඉලක්කය ධවල මන්දිරයලු තම සංවිධානයේ මිළග ඉලක්කය වන්නේ ඇමරිකා ධවල මන්දිරය බව සඳහන් වන වීඩියෝවක් අයිඑස් අන්තවාදීහු නිකුත් කළහ. මෙය ඔවුන් ඇමරිකාවට ප් 20 November 2015
කුරු හිපෝ පැටියෙක් ලන්ඩනයේ එංගලන්තයේ බ්‍රිස්ටල් සත්ත්වෝද්‍යානයේ දුර්ලභ පිග්මි හිපෝ පැටියකු උපත ලබා ඇතැයි එරට මාධ්‍ය පවසයි. මෙම පිග්මි හිපෝ වර්ගය ලොව දැඩි 20 November 2015
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කඨින පිංකම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම වතාවට වස් පින්කම් මාලාවක් පැවැත්විණී. තලවතුගොඩ ශ්‍රී ඤානාරාමාධිපති ත්‍රිපිටකාචාර්ය මිර 20 November 2015
සියවසේ විශාලම දියමන්තිය බොට්ස්වානාවෙන් ලොව දෙවැනි විශාලතම දියමන්තිය බොට්ස්වානා හිදී සොයාගෙන ඇතැයි එරට ලුකාරා දියමන්ති ව්‍යාපාරික ආයතනය කියයි. කැරට් 1,111 ක් වන මෙම දියම 20 November 2015
අතුල දස්සන හිමි ලන්ඩනයේ ලන්ඩන් නුවර හවූන්ස්ලෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුජෝත්සවයට සහභාගිවීම සඳහා බොරැල්ල අතුල දස්සන බෞද් 20 November 2015
බෝල්කන් දේශසීමා වහයි යුරෝපයේ බෝල්කන් ප්‍රදේශයට අයත් මැසිඩෝනියාව,සර්බියාව ඇතුළු රටවල් 4කට ශ්‍රී ලාංකික සරණාගතයින් ඇතුළු සරණාගත ජනයාට ඇතුළුවීමට තිබ 20 November 2015
පැරිස් ප්‍රහාරයේ මහ මොළකරු මියයයි පැරීසියේ සිදුවූ ත්‍රස්තවාදි ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හදුනා ගෙන ඇති ඬේඒස් ත්‍රස්තවාදි කණ්ඩායමේ මස් වැද්දා ලෙස හදුන්වන බෙල් 19 November 2015
ලෝක සමුළුවට පිලිපීනයේ විරෝධයක් ආසියානු කලාපීය වාණිජ සමුළුව තම රටේ පැවැත්වුව ද එමගින් තම රට නොසලකා හරින බව පවසමින් පිලිපීනයේ මැනිලා නුවරට දහස් සංඛ්‍යාත විරෝධතා ක 19 November 2015
රසායනික අවි ප්‍රහාරයක් ගැන ප්‍රංශය බියෙන් ප්‍රංශයට රසායනික හෝ ජෛවවිද්‍යාත්මක අවි ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් තිබෙන බව ප්‍රංශ අගමැති ප්‍රකාශ කර ඇතැයි බීබීසී පුවත් සේ 19 November 2015
පැරිස් ප්‍රහාරයෙන් මියගිය අයට පිං දෙති ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින චීවර පූජාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. චීන සහ වියට්නාම දායකයෝ මෙ 19 November 2015
හතරක් යානයෙන් බැස්සුවාට කනගාටුව පළකරන්න බෑ කියයි වොෂිංටන් බැල්ටිමෝ ගුවන්තොටුපළේදී කාන්තාවක් සහ පිරිමින් තිදෙනකුගේ හැසිරීම සැක සහිත බවට අනෙක් මගීන් පැවසීම හේතුවෙන් ඔවුන් සිව්දෙ 19 November 2015
“කොන්කෝර්ඩ් පුතා උඩුගුවනට“ කොන්කෝඩ් ජෙට් යානා පරපුරේ නවතම පුරුක ‘‘කොන්කෝඩ් පුත්‍රයා“ නමින් වර්ෂ 2021 දී වෙළඳ පොළට හඳුන්වාදීමට එහි නිෂ්පාදකයෝ කටයුතු කරති. 18 November 2015
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026