ඉතාලියේ වෙරෝනා මහ විහාරය සංවිධානය කරන ජාතික නිදහස් සැමරුම් උත්සවය අද (7) සවස 3 සිට රාත්‍රී 8 දක්වා වීයා උම්බිරියා 24 වෙරෝනා හිදී පැවැත්වීමට නියමිතය.
මේ අතර නිදහස් දිනය සිහි කරමින් ජාතික වීරයන්ට පිං අනුමෝදන් කිරීමේ බුද්ධ වන්දනාව හා ධර්ම දේශනය අද සවස 6.30ට ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරයේදී පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ෆිරෙන්සේ සමාධී විහාරයේ සිංහල පාසැල සංවිදානය කරන 68 වැනි නිදහස් උත්සවය සහ මුපිය වන්දනාව සහ ආශිර්වාද බෝධි පුජාව පවත්වනවා (කෞ)
ගොඩක් හොඳයි (නි)
මට නම් ලංකාවේ නියම නිදහස් දිනය වන්නේ ජනවාරි අට වනදා වන අතර නිදහස ලබාගැනීමට උරදුන් එකම ජාතික වීරයා සාත්තර සුමනේයි. (නි)