ශ්‍රි ලංකාවේ නර්තන කණෟඩායම්වල සහභගීථ්වයෙන් දකුණූ කොරියාවේ චොනාන් නගරයේ දී ආසියා සංස්කෘතික උළෙලක් පැවැත්වීමට යයි. මෙම උළෙල ලබන 9 වැනි දා සවස 3 සිට රාත්‍රී 8 දක්වා චෙනාන් සංම්යොන් විශ්ව විද්‍යාලයීය ගෘහස්ත ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.
පිලිපින නර්තන කණ්ඩායමක ගිනිකෙළි සංදර්ශනයක් සහ සංගීත ප්‍රසංගයක් ද මෙදින ඉදිරිපත් කරන බව සංවිධාකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd