ශ්‍රි ලංකාවේ 68 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් මාතෘ භුමි වන්දනා නමින් නිදහස් සැමරුම් උථ්සවයක් පෙබරවාරි 7 වැනි දා දහවල් 1 සිට දකුණූ කොරියාවේ කිමේ ඉන්ජෙ තේහක්කෙයා ශ්‍රවණාගාරයේ දී පැවැත්විමට නියමිතය.
දකුණූ කොරියාවේ සෝල් අගනුවර ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සහ එරට නිරත ශ්‍රී ලාංකිකයන් එක්ව මෙම උත්සවය සංවිධානය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්ඩනයේත් මාතෘ භුමි වන්දනා නමින් ඉතාමත්ම ලස්සන දේශප්‍රේමී උත්සවයක් පවත්වනවා සෑම වසරකම රණවිරු උපහාර උළෙලකුත් සමඟම. මෙවර මටත් ඊට සහභාගීවීමට වාසනාව ලැබුණා. ඔබට මගෙන් සුභ පැතුම් (නි)