තායිවානයේ සිදුවූ භූකම්පනයකින් පුද්ගලයින් 130කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. භූකම්පනයෙන් මිය ගිය ගණන 14ක් බව කියති.

රික්ටර් පරිමාණයේ 6.4ක අගයකින් යුත් භූකම්පනය හේතුවෙන් කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර බොහෝ පිරිසක් සිරවී ඇතැයිද දකුණු තායිවානයේ ටයිනෑන් හි තට්ටු 17ක රන් මකරා ගොඩනැගිල්ල ඇතුළු තවත් ගොඩනැගිලි 8ක් කඩා වැටී ඇතැයි ද එරට වාර්තා පවසයි.

_88144722_82016278144721 _88144766_88144201627765 _88144770_82016278144769 _88145114201627113