චීනය ඇතුළු රටවල් කිහිපයක 2016 නව වසර අද උදාවිය. ඒ වෙනුවෙන් චීනයේ බීජිං ඇතුළු නගරවල මල්වෙඩි සංදර්ශන හා සැනකෙළි පැවැත්විණි.

චීන නව වසර මෙවර වඳුරාගේ වසර ලෙස නම් කර ඇත. චීනය, මැලේසියාව, පිලිපීනය, හොංකොං, ඇමරිකාව, එංගලන්තය ඇතුළු රටවල පෙබරවාරි 8 වැනිදා උදාවූ නව වසර සැමරීමේ උත්සව සංවිධානය කර තිබිණි.

79285-640x360201628fdancers640 boston-chine201628w-year china_201628_2118324b china_201628nload-(2) chinanewyear2016281_3203895b