ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයෝ පිරිසක් ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත් වීය.

ජපානයේ ෆුජිනෝමියා නගරයේ  ෆුජි විහාරයේ පැවැත්වූ මේ පිංකමට විශාල පිරිසක් සහභාගී වූහ.