උතුරු කොරියාව ලබන පෙබරවාරි 8 ත් 25 ත් අතර දිනවලදී අභ්‍යවකාශගත කිරීමට නියමිත චන්ද්‍රිකාව සම්බන්ධයෙන් දකුණු කොරියාව හා ජපානය සිය විරෝධය පළ කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
උතුරු කොරියාව පවසා තිබුණේ මෙම චන්ද්‍රිකාව පෘථිවිය ගවේෂණය කිරීම සඳහා යොදා ගන්නා එකක් බවයි. මෙය ලියාපදිංචි කළ චන්ද්‍රිකාවක් බවත් අනෙක් චන්ද්‍රිකාවන්ට බාධාවක් නොවන අයුරින් කක්ෂගත කරන බවත් උතුරු කොරියාව සඳහන් කර ඇත.
2025 නොවැම්බර් මස 04
541
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු දකුණු කොරියා යළි ඇවිලෙයි