ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.
බෝම්බ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් 20කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයිද කියති. කාබුල් නුවර පොලිස් මූලස්ථානය ඉලක්ක කර ගනිමින් තලේබාන් ත්‍රස්තයින් බෝම්බ ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි එරට ආරංචි කියයි.
2025 නොවැම්බර් මස 04
541
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගනිස්තානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්
අමල් Tuesday, 02 February 2016 07:28 AM
අයි මිනිස්සු මෙච්චර කුරිරු. (ර)