බ්‍රසීලයේ රියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමට සිකා වෛරසය පැතිරීම බාධාවක් නොවන බව බ්‍රසීලය පවසයි. මදුරුවන්ගෙන් පැතිරයන මේ වෛරසය ගැබිණි මවුවරුන්ට ආසාදනය වුවහොත් උපත ලබන දරුවන්ගේ මොළය වර්ධනය වීම අඩුවන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත. මේ හේතුවෙන් සිකා වෛරසය පාලනය කළ බවට නැවත දැනුම් දෙනතුරු හැකිනම් ගර්භනී බව පමා කරන ලෙස බ්‍රසීලය පසුගිය දා නිවේදනය කළේය.
ඔලිම්පික් සංවිධායකයන් පවසන්නේ ක්‍රීඩකයන් හා ප්‍රේක්ෂකයන් අතර ගර්භනී මවුවරු නොමැතිනම් මේ වෛරසයේ බලපෑමක් නොමැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd