සිරියාවේ අගනගරය වන ඩමස්කස් වලට දකුණින් පිහිටි ශියා මුස්ලිම් දේවස්ථානය ආසන්නයේ පිපිරීමකින් 50 දෙනෙක් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තාකරයි. මෙම ප්‍රහාරය එල්ල කරන ලද්දේ අයිඑස් ත්‍රස්තවාදීන් බව සමාජ මාධ්‍ය ජාලයන් හි දක්වා ඇත.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මේ ස්ථානය මින් ඉහත දී ද ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට පත්ව තිබූ බවයි. සිරියානු රජය හා විරුද්ධවාදී කණ්ඩායම් ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන විසඳුමක් ලබා ගැනීමට සාකච්ඡා සඳහා ජිනීවා ගොස් සිටිය දී මේ ප්‍රහාරය එල්ල වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd