බර්කිනා ෆාසෝ රාජ්‍යයේ අගනුවර පිහිටි හෝටලයකට එල්ල වූ ප්‍රහාරයකින් විසි දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි. ඉස්ලාමීය සටන් කරුවන් විසින් මේ ප්‍රහාරය එල්ල කැර ඇතැයි වාර්තා වේ. එම හෝටලය කැරළිකරුවන්ගෙන් මුදා ගත්ත ද ඒ ආසන්නයේ තවත් හෝටලයකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව ද එරට රජය පවසයි.
පළමු ප්‍රහාරය එල්ලවීමත් සමග හෝටලයේ සිටි යුරෝපීයයන් එකසිය පනස් දෙනකු පමණ ඉස්ලාමීය අන්තවාදී සටන්කරුවන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටි බවත් දැන් ඔවුන් සියළු දෙනා මුදාගෙන ඇති බවත් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.
අල්කයිඩා සංවිධානය ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd