IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ත්‍ර‍ස්ත ප්‍ර‍හාරයෙන් අන්තර්ජාලයට අවහිරයක්

ඉන්දුනීසියාවේ ජාකර්තා නගරයේ සිදුවූ ත්‍ර‍ස්තවාදී ප්‍ර‍හාරයෙන් පසු එරට ක්‍රියාත්මක වූ වෙබ් අඩවි එකොළහක් සහ සමාජ ජාල වෙබ් අඩවි කිහිපයක් වසා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දුනීසියා ප්‍ර‍වෘත්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දක්වා ඇත්තේ ප්‍ර‍හාරයට සහය පළ කෙනෙ අදහස් සහිත වෙබ් අඩවි මෙලෙස වසා දැමීමට කටයුතු කළ බවයි.

මේ අතරට එරට ආරක්ෂක අංශ විසින් ත්‍ර‍ස්තවාදී කණ්ඩායම් වලට සම්බන්ධ සැක කරුවන් සෙවීමේ මෙහෙයුමක් රට පුරාම ක්‍රියාත්මක කැර ඇතැයි ද එරට බලධාරීන් පවසයි.



අදහස් (0)

ත්‍ර‍ස්ත ප්‍ර‍හාරයෙන් අන්තර්ජාලයට අවහිරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 533 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1688 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site