දකුණු කොරියාවේ පේජු නගරයේ වෙසෙන ශ‍්‍රී ලංකා තරුණ පිරිස සංවිධානය කරන මව්ගුණ කාව්‍යමය ධර්ම දේශනාව සෙනසුරාදා (9) රාත‍්‍රී 8 ට පියසොන් ක්වාන් තොන් සා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
කාව්‍ය ශ‍්‍රී මානකදුරේ පඥ්ඥාසාර හිමියෝ මෙම කවි බණ පවත්වති. බත් දන්සලක් ද පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd