අයිඑස්අයිඑස් ත්‍රස්තයන්ගේ දෙවැනියා ලෙස සැලකෙන අලි මොහොමඩ් නසාර් ඉරාක ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව විදෙස් පුවත් සේවා පවසයි.

බටහිර හා නැගෙනහිර සිරියාවේ අයිඑස් මෙහෙයුම් බාරව සිටි නසාර් ඉරාකයේ බර්වානාහිදී ප්‍රහාරයට ලක්ව ඇතැයි කියති.