තමිල්නාඩුවේ ටුටිකොරින් වෙරළට පැමිණ සිටි සිය දෙනකුගෙන් පමණ සමන්විත තල්මසුන් රංචුවකින් 45 දෙනකු පමණ මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වෙරළටම පැමිණ යළි මුහුදට යා ගත නොහැකිව සිටි තල්මසුන් 35 දෙනකු පාසල් සිසුන් හා ගම්වාසීන් එක්ව නැවත මුහුදට තල්ලුකර යැවූ බව ද එම වාර්තාවල දැක්වේ.
තමිල්නාඩුව ආසන්න මුහුදු වෙරළේ තල්මසුන් සුලබව දක්නට ලැබුණ ද ඔවුන් මෙලෙස වෙරළට රංචු වශයෙන් පැමිණීම අසාමාන්‍ය තත්ත්වයක් බව පරිසරවේදීහු පෙන්වාදෙදති.
2025 නොවැම්බර් මස 04
529
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තමිල්නාඩු වෙරළ තල්මස් සුසානයක් වෙයි
නිලූ Wednesday, 13 January 2016 05:43 AM
ඒකට තල්මසුන් මොනවා කරන්නද? ඔව්වා ඉතින් ජයලලිතාට ගිහින් කියන්න. (බ)
පිටබැද්දර ජයා Wednesday, 13 January 2016 12:12 AM
ඒකනේ අපි කියන්නේ ලංකා මුහුදු සීමාව උල්ලංගනය කරලා මාළු අල්ලන්න එන්න එපා කියලා (නි)