IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පොප් ගායක බෝවි නිහඬ වෙයි

ජනප්‍රිය පොප් ගායක ඩේවිඩ් බෝවි මියගිය බව බීබීසී පුවත් සේවය පවසයි.

පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩා විඳි බෝවි මියයන විට 69 වැනි වියේ පසුවිය. ඔහුගේ පුත් සිනමා අධ්‍යක්ෂක ඩන්කන් ජෝන්ස් සිය සමාජ ජාල ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් පියාගේ අභාවය සම්බන්ධයෙන් කළ දැනුම්දීම අද තහවුරු කර ඇතැයි කියති.

මාස 18ක පමණ කාලයක් පිළිකාවත් සමග සටන් වැදුණු බෝවි සමාදානයේ සැතපුණු බව ඔහු සඳහන් කරයි.

‘ලෙට්ස් ඩාන්ස්, ස්පේස් ඔඩිටි, ස්ටාර්මෑන්, මොඩර්න් ලව්, හීරෝස්, අන්ඩර් ප්‍රෙසර්, රිබෙල්, රිබෙල් ඇන්ඩ් ලයිෆ් ඔන් මාර්ස්‘ වැනි ගීත ජනප්‍රියත්වයට පත්ව තිබිණි.

bowie_2016111



අදහස් (0)

පොප් ගායක බෝවි නිහඬ වෙයි

ඔස්කාර් Monday, 11 January 2016 07:06 PM

සැබෑ දක්ෂයෙකුගේ නික්මයාමක්. ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි! (නි)

:       0       0

දුමින්ද Monday, 11 January 2016 10:48 AM

රූපය අනිත්‍යයයි (ම)

:       0       0

නිලාන් Tuesday, 12 January 2016 02:35 AM

සදා හදවතේ රැඳෙන ගායකයෙක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 529 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site