ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරය සංවිධානය කරන ‘අධිෂ්ඨාන පහන් පූජාව’ ජනවාරී මස 10 වැනිදා සවස 7 ට එම විහාරස්ථානයේදී පැවැත්වේ.

නව වසරේ ලක්වාසීන්ට සෙතක්ම වේවා පැතුමෙන් පවත්වන මෙම පූජාව ඉතාලියේ මහා සංඝනායක වගේගොඩ සීලානන්ද හිමියන්ගේ උපදෙස් පරිදි මහවිලච්චියේ අස්සජි හිමියෝ මෙහෙයවති.