විස්තරාත්මක තර්ජනයක් සහිත නිර්ණාමික විද්‍යුත් පණිවිඩයක් හේතුවෙන් හැම්ෂයර් ප්‍රාන්තයේ නෂුවා හි ප්‍රාථමික පාසල් 12ක්, ද්විතීය පාසල් තුනක් හා උසස් පාසල් දෙකක් වසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ත්‍රස්තවාදීන් විසින් දරුවන්ට ප්‍රහාර එල්ල කරනු ඇතැයි බියෙන් මෙලෙස පාසල් වසා දැමීමේ තීරණය ගෙන ඇත්තේ දිස්ත්‍රික් පාසල් අධ්‍යක්ෂ මාර්ක් කෝනාඩ් විසිනි.
පසුගිය සතියේ ද ලොස්ඇන්ජලීස් නගරයේ පාසල් ගණනාවක් තර්ජනාත්මක ඊමේල් පණිවිඩයක් හේතුවෙන් වසා දැමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd