ගුවන් යානා ඉන්ධන තොගයක් පළමු පරීක්ෂණයෙන් අසමත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් ඉන්දියාවෙන් ගෙන්වා ඇති ගුවන් යානා ඉන්ධන තොගයක් පළමු තත්ත්ව පරීක්ෂාවේදී අසමත් වී ඇති බව වාර්තා වේ. 8 years ago
තෙල් වර්ජනයක අවදානම යළිත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියන් තෙල් සමාගමට ලබාදීමට රජය තීරණය කළහොත් ඕනෑම අවස්ථාවක වැඩ වර්ජනයකට යාමට සූදානම් බව ඒකාබද්ධ ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා පවසයි. 8 years ago
දුම්රිය වර්ජනය අවසන් දුම්රිය වර්ජකයින් හා කැබිනට් අනු කමිටුව සමග අද(13) පෙරවරුවේ පැවැති සාකච්ඡාව සාර්ථක වීම හේතුවෙන් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි. 8 years ago
සේවය හැරගියැයි ලිපි බාර නොගත් බව කියති දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමෙන් පසු මෙතෙක් සේවයට වාර්තා නොකළ දුම්රිය වෘත්තීය සමිති නායකයින්ට සේවය හැරගියා සේ සලකන ලිපි නිකුත් කර ඇතත් ඒ කිසිදු ලිපියක් බාර නොගෙන ප්‍රතික්ෂේප කළ බව දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය. 8 years ago
මන්ත්‍රීන් ඇවිත් නෑ - ව්‍යවස්ථා සභාව විනාඩි 4 යි පාර්ලිමේන්තුවේදී ඊයේ (11) පෙරවරුවේ පැවැති ව්‍යවස්ථා සභා රැස්වීම විනාඩි හතරකින් අවසන් කෙරිණි. 8 years ago
සිසුන් ගැන සිතා සේවයට එන්නැයි ජනපති ඉල්ලයි අධ්‍යපන පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටින පාසල් සිසු දරුවන් සහ පොදු මහජනතාව පත්වී සිටින අපහසුතාවයන් සැළකිල්ලට ගෙන සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුම්රිය රියදුරන් ඇතුළු සියළුකාර්ය මණ්ඩල වලින් ඉල්ලීමක් කරයි. 8 years ago
දුම්රිය අධීක්ෂණ කළමණාකරුවෝ වැඩට එති දුම්රිය වැඩවර්ජනයට එක්වී සිටි දුම්රිය අධීක්ෂණ කලමනාකරුවන්ගේ සංගමයට අයත් සියලු සංගම්වල සියලු සාමාජිකයන් අද (11) දින සේවයට වාර්තා කළ බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසීය. 8 years ago
ජාතික නිදහස් පෙරමුණේ තිදෙනෙක් ශ්‍රීලනිපයට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක පියසිරි විජේනායක මෙන්ම උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.බී. කුමාර යන මහත්වරු අද(11) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ. 8 years ago
දුම්රිය කොන්ත්‍රාත් සේවකයින් සේවයට කැඳවයි දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බැවින් දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනම මත දැනට සේවය කරන සියලු දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් හා ස්ථානාධිපතිවරුන් වහාම සේවයට වාර්තා කරන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම මහතා නියෝග කර ඇත. 8 years ago
දුම්රිය වර්ජනයත් - සාකච්ඡාත් දිගටම වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය අද(10) සිව්වැනි දිනටත් ක්‍රියාත්මක වන අතර මේ හේතුවෙන් දුම්රිය මගීන් රැසක් දැඩි අපහසුතාවයට ලක්විය. 8 years ago
එච්. අයි. වී. ආසාදිතයන් බවට සැක 5ක් ගම්පහින් ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්ධන ඒකකය මගින් ගම්පහ දුම්රිය ස්ථානයේ දී දින තුනක් තිස්සේ සිදුකරන ලද රුධිර පරීක්ෂාවේදී එච් අයි වී ආසාදිතයින් බවට සැක කරන පස් දෙනකු හමුවු බව සෞඛ්‍ය අංශය සදහන් කරයි. 8 years ago
කෝටි දෙකක මත් පෙති සමග තිදෙනෙක් දැලේ නවීන මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනා කමකින් යුත් මත්පෙති 70,000 සමග තිදෙනකු වාරියපොළදී අද අලුයම (10) අත්අඩංගුවට ගත් බව වාරියපොළ පොලිසිය කියයි. 8 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago