(බිමල් ශ්‍යාමන්)


මහරගම ඇරැව්වල විහාරස්ථානයක් ඉදිරිපිට අද (07) අලුයම නාඳුනන පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා ඝාතනය කර ඇතැයි මහරගම පොලිසිය කියයි.

අත් දෙක මැණික් කටුවෙන්  වෙන්වන සේ කපා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 

(356)