නිල්වලා - ගිං සහ කළු ගංඟා ජල මට්ටම වැඩිවෙයි
නිල්වලා, ගිං සහ කළු යන ගංඟාවල ජල මට්ටම ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බවත් අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, මාතර, තිහගොඩ සහ කඹුරුපිටිය අවට ප්‍රදේශවාසීන්ට විමසිල්ලෙන් පසුවන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.