පොහොට්ටුව තිරප්පනයෙනුත් ප්‍රතික්ෂේප වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කරනු ලැබු අපේක්ෂක නාම ලේඛණය අද (21) ප්‍රතික්ෂේප විය. 8 years ago
ග්‍රීන් ටී ලෙසින් රට යවන්න හැදු මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ගී්රන් ටී වශයෙන් සකස් කර ඇමැරිකාවට සහ බි්රතාන්ය යන රටවලට යැවීමට සුදානමින් තිබු මත්ද්රව්යමය ශාක කොටස් කිලෝ 542 ක් කොළඹ 14 නාගලගම්වීදියේ දී අත්අඩංගුවට ගත බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි. 8 years ago
දඹුල්ලේ අල ලූනු ගබඩා වටලයි විදේශීය රටවලින් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියෙන් තොර අර්තාපල්, ලොකු ලූනූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අවට විශාල ගබඩාවල රහසිගතව තෝරා වෙළඳපළට යැවීමේ ජාවාරමක් පිළිබඳව මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමත් සමඟ දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ. 8 years ago
නවක වධයට ලක්වූ පේරාදෙණි සිසුවෙක් රෝහලේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුවකු දරුණු ලෙස නවක වධයට ලක්වීමෙන් රෝහල් ගත කරනු ලැබ සිටී. 8 years ago
අලි මැරුවොත් ජීවිතාන්තය දක්වා හිරේ වන අලි ඝාතනයක් සම්බන්ධයෙන් උසාවියෙන් වරදකරු වන අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කළ හැකි වන අයුරින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 8 years ago
අල්ලස් පනත සංශෝධනයට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සංශෝධනය කෙරෙමින් පවතින බව එහි අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කළේය. 8 years ago
ජනවාරි 1වැනිදා සිට කොළඹ නගරයේ සිඟමන් යැදීම තහනම් ලබන ජනවාරි 1වැනිදා සිට කොළඹ නගරයේ මාර්ගවල හා පොදු ප්‍රවාහන සේවා තුළ සිඟමන් යැදීම තහනම් කර ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 8 years ago
හොරට ලියූ ශිෂ්‍යයාගේ විභාගය අවලංගුයි ජංගම දුරකතනයක් භාවිත කරමින් සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියූ බව කියන අනුරාධපුර වලිසිංහ හරිස්චද්‍ර විදුහලේ ශිෂ්‍යයාගේ මෙවර විභාග අපේක්ෂකත්වය අවලංගු කිරීමට විභාග දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ. 8 years ago
බැංකු කොල්ලයට ආ සැකකරුට වෙඩි අහංගම රජයේ බැංකුවක් කොල්ලකෑමට අද(19) දහවල් පැමිණි කොල්ලකරුවන් දෙදෙනකුගෙන් එක් අයකු බැංකුවේ ආරක්ෂකයන් විසින් තබන ලද වෙඩි පහරකින් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි අහංගම පොලීසිය කියයි. 8 years ago
නියෝජ්‍ය ඇමැති ලංසා ඉල්ලා අස්වෙයි ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අද(19) බාරදී ඇතැයි දේශපාලන ආරංචි පවසයි. 8 years ago
පෙළපාළි නැවැත්වීමට බැරිවීම ගැන කරුණු විමසයි පළාත් පාලන මැතිවරණය සඳහා පළමු අධියරේ නාමයෝජනා භාර ගත් අවසන් දිනයවූ සිකුරාදා නීති විරෝධී පෙළපාළි පැවති බවට මැතිවරණ කොමිසමට පැමිණිලි කිහිපයක් ලැබී තිබේ. 8 years ago
වයිබර් තාක්ෂණයෙන් සාමාන්‍ය පෙළ ලියූ සිසුවා ගැන පරික්ෂණයක් අනුරාධපුර විදුහලක සාමාන්‍ය පෙළ සිසුවකු අද(18) පැවැති ගණිතය ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයේ වයිබර් හා ඉමෝ තාක්ෂණය ඔස්සේ පිළිතුරු සැපයූ බවට ලද පැමිණිල්ලක් මත පරික්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 8 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago