තරිඳු ජයවර්ධන
ත්‍රස්තවාදී විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව තොරතුරු තාක්ෂණ දිසාව වෙත ස්ථාන මාරු කර තිබේ.
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා එම ස්ථාන මාරුව කර ඇත්තේ පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව බව එම ස්ථාන මාරු නියෝගයේ දැක්වේ.
නාලක සිල්වා මහතාගේ ක්‍රියාකාරිත්වය ගැන පසුගිය කාලයේ ලොකු කතාබහක් ඇති විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටකනම්, මේ වගේ කුමන්ත්‍රණයක් ගැන ඉවක් වැටුනත් පුළුල් පරීක්ෂණයක් කරනවා, ඒත් රටේ මුල් පුරවැසියා ඝාතන තැතක් ප්‍රකාශ සටහන්, ස්ථාන මාරු වගේ සුළු දේවල් වලට සීමා වීම උභතෝකෝටිකයි. අසාමාන්‍යයි.!
මේක ඇත්තටම ඝාතන උත්සාහයක් ද නැත්නම් දේශපාලන කුමන්ත්‍රණයක්ද කියලා සැක හිතෙන තරමට අවුල් සහාගතයි.
මේක ඇත්තටම ඝාතන උත්සාහයක් ද නැත්නම් දේශපාලන කුමන්ත්‍රණයක්ද කියලා සැක හිතෙන තරමට අවුල් සහාගතයි.
යහපාලනයේ නායකයෝ දෙන්න විරසක කරන්න, ඒකාබද්දයේ කුමන්ත්‍රණයක්ද කියල සැක හැර නැතුව හොදින් හොයල බලන්න........මොකද ඒකාබද්දය කියන්නේ රට අරාජික කරලා බලය කෙසේ හෝ අල්ලන්න දගලන කල්ලියක්. මේ අයට ඕන බලය අල්ලාගෙන හොරා කාපු නඩු නවත්ත ගන්න.
මේක මේ රටේ ප්‍රශ්න අමතක වෙන්න කරන ආණ්ඩුවේ රංගනයක්නේ. ඔව්වා මදි අපිව තම්බන්න.