නුවරඑළියේදී කෝටි එක හමාරක් පැහැරගනී නුවරඑළිය බැලැක්ෆුල් ප්‍රදේශයේ පිහිටි දුම්වැටි අලෙවි කරන ඒජන්සියක සිට නුවරඑළිය නගරයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ලොරි රථයකින් රැගෙන යමින් තිබූ රුපියල් එක්කෝටි හතලිස් පන් ලක්ෂයක් පැහැරගෙන ගොස් ඇති බව නුවරඑළිය පොලිසිය කියයි. 8 years ago
බරපතල වංචා සිද්ධි 17ක ගොනු ජනපතිට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ රාජ්‍ය පාලන සමය තුළ සිදුවු බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් 17කට අදාළ වාර්තා 17ක් බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම හෙට (02) දින පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදීමට නියමිතය. 8 years ago
පොදුජන පෙරමුණේ ශබ්ද විකාශන යන්ත්‍රයක් අත්අඩංගුවට මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (01) දින විවෘත කරනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාලයේ ක්‍රියාත්මක කරමින් තිබූ ශබ්ද විකාශන යන්ත්‍රය තංගල්ල පොලීසියේ නිළධාරීන් කන්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 8 years ago
බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳව සහ ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. 8 years ago
වවුනියාවේ බස් සේවකයෝ වැඩ වරති ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් වව්නියාව බස් නැවතුම්පල වසා දැමීමත් හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පලකරමින් උතුරු පළාතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයෝ අද (1) බස්රථ ධාවනයෙන් ඉවත්වී වැඩවර්ජනයක නිරත වෙති. 8 years ago
වාලම්පුරියක් කෝටි 4 කට අළෙවි කරන්න ගිය 4 ක් අත්අඩංගුවේ රුපියල් කෝටි 4 ක මුදලකට මාබෝලේ ප්‍රදේශයේ පුද්ගලයකු වෙත අලෙවි කිරීම සඳහා රැගෙනවිත් තිබු ටයිටේරියන් වර්ගයේ වාලම්පුරි බෙල්ලෙක් සමඟ සැකකරුවන් සිව්දෙනක් අත්අඩංගුවට ගත්බව වත්තල පොලිසිය කියයි. 8 years ago
ස්වයං රැකියාලාභීන්ට දුන් කෝටි 60 න් කෝටි 55 ක් හරවා යවලා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්වයංරැකියා ලාබීන් සඳහා 2017 වර්ෂයට වෙන්කළ රුපියල් කෝටි හැටකින් කෝටි පනස් පහක් නැවත මහා භාණ්ඩාගාරයට හරවා යැවීමට සිදුවී ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 8 years ago
වෛද්‍ය ශිෂ්‍ය දෙමාපියෝ තවත් උපවාසයකට සැරසෙති දෙසැම්බර් 31 වැනිදාට පෙර සයිටම් අහෝසි කරන බවට රජය දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා ජනවාරි මාසයේ දිනක යළිත් මාරාන්තික උපවාසයක් අරඹන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය කියයි. 8 years ago
ඒක පුද්ගල ඡායාරූප ඉවත් කිරීමට නියෝග ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදා ඇති පක්ෂ කාර්යාල හා අපේක්ෂක කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති ඒක පුද්ගල ඡායාරූප (අපේක්ෂකයාගේ) දින තුනක් ඇතුළත ඉවත් කිරීමට දඹුල්ල මැතිවරණ බල ප්‍රෙද්ශයේ දේශපාලන අධිකාරියට දැනුම් දී ඇති බව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ගාමිණී මීගහකුඹුර මහතා 31 දින පැවසීය. 8 years ago
බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනපතිට බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද (30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දෙන ලදි. 8 years ago
බැඳුම්කර වාර්තාව හෙට ජනපතිට බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව හෙට (30) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දීමට නියමිතය. 8 years ago
මහනුවර ගණිකා නිවාසයක් වටලා 5ක් අත්අඩංගුවට ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් මහනුවර දූෂණ මර්දන ඒකකය මගින් අද(28) වටලා එහි කළමනාකාරිණිය සහ කාන්තාවන් 5 දෙනකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි. 8 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago