ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න ජනපති මෛත්‍රී සන්ධානයේ 96 දෙනාට හෙට එන්න කියයි පාර්ලිමේන්තුවට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරු අනූහය දෙනාම තමන් සමග එකට එකතු වෙනවානම් හෙට ශ්‍රීලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27දා) සවස රත්නපුර නගරයේ පැවති එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් පාලන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ රැස්වීමක් අමතමින් පැවසුවේ ය. 8 years ago
ජනපති මෛත්‍රී රහස් හෙළිකරයි වත්මන් ආණ්ඩුව බලයට පත්වී මාස දෙකෙන් රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකෑ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පැවැසීය. 8 years ago
මම ආයෙත් එනවාද කියා තවම තීරණයක් නෑ - ජනපති මෛත්‍රී මීළඟ ජනාධිපතිවරණයට තරඟ කරනාවාද නැත්ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බවත් ජීවත් වන තුරා දේශපාලනය කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 8 years ago
ඡන්දය දාන හැටි මුහුණු පොතට දැමු 4ක් දැලේ තැපැල් ජන්දය සලකුණු කළ ආකාරය ජංගම දුරකතනයෙන් ජායාරුප සහ වීඩියෝගතකර මුහුණු පොතට දැමු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 8 years ago
සරසවි සිසුන්ට කදුලු ගෑස් ප්‍රහාර සරසවි සිසුන්ගේ විරෝධතා පාගමන කොල්ලුපිටිය මංසන්ධියේ දී මීට සුළු මොහොතකට පෙර පොලිසිය කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරියහ. 8 years ago
බදුල්ල විදුහල්පතිනිය මානව හිමිකම් කොම්සමේ ඌව මහඇමතිවරයා විසින් දණගස්වනු ලැබූ බව කියන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය ආර්.භවානි මහත්මිය මීට ටික වේලාවකට පෙර කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණියාය. 8 years ago
ඌව අධ්‍යාපන ලේකම් ඇතුළු පිරිසකට සිතාසි බදුල්ල, දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ආර්.බවානි මහත්මිය දණ ගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය සඳහා පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා මානව හිම්කම් කොමිෂන් සභාව ඌව අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල ඇතුලු පිරිසකට සිතාසි නිකුත් කළේය. 8 years ago
ඌව මහ ඇමැතිට ඇප බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනියට බලපෑම් කර දණගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය. 8 years ago
ඌව මහ ඇමැති පොලිසියට බාරවෙයි විදුහල්පතිනියක් දණ ගැස්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උෟව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා මීට සුළු මොහොතකට පෙර බදුල්ල පොලිසියට බාර විය. 8 years ago
තමන් දුර්වල නොකරන්නැයි ජනපති අගමැතිගෙන් ඉල්ලයි මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලූදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් ඔවුන්ට දඬුවම් ලබාදීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවසීය. 8 years ago
අන්තරේ යළිත් සයිටම් සටනට සයිටම් ආයතනය අහෝසි කරන තෙක් රටපුරා අඛණ්ඩ විරෝධතාවයක් සිදුකිරීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තීරණය කළ බවත් ලබන 25 වැනිදා කොළඹ නගරය ඉලක්ක කරගනිමින් එම විරෝධතා පාගමන ආරම්භ කරන බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා අද (22) පැවසීය. 8 years ago
රන්ජන්ගේ විඩීයෝ පට පරික්ෂා කර නඩු පවරයි ඇතැම් විනිසුරුවරුන් දුෂිත බවට ප්‍රකාශයක් කිරිමත් අධිකරණයට අපහාස කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහි සිද්ධියේ විඩීයෝ පට පරික්ෂා කිරිමෙන් පසු ඔහුට එරෙහිව නඩුවක් පැවරීමට ඇති හැකියාව සොයා බලන බව නිතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 8 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago