IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


නාලක ද සිල්වා 5 වැනි වරටත් සීඅයිඩීයට

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (25) පස් වැනි වතාවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.


ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට  කුමන්ත‍්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්  ප්‍රකාශ ලබා දීම සඳහා ඔහු මෙලෙස පැමිණ සිටී.  

(36698)



අදහස් (6)

නාලක ද සිල්වා 5 වැනි වරටත් සීඅයිඩීයට

Rasi Thursday, 25 October 2018 04:38 AM

තාම කතාව හදල ඉවර නැතුව ඇති. එක හින්ද ආයේ ගෙදර යවන්න ඕන නැහැ. කාමරයක් දීල තිය ගත්ත නම් ඉවරයි.

:       59       44

Bullet Thursday, 25 October 2018 05:04 AM

අවසානයේ ඔහු අත්අඩංගුවට ගනීවි පොඩි අය නම් මුලින්ම ලොකු අය නම් පසුවට

:       0       24

Sam Thursday, 25 October 2018 05:48 AM

මොකටද තවත් නලවන්නේ..................

:       1       24

Uditha - London Thursday, 25 October 2018 07:04 AM

මෙගා කතාවක්ද? දැන් අහලා ඇති වෙලා මේක. ඔය කතා කරලා තියන හඬ හරියටම ගැලපෙනවනම් තව මොනවද ඉතින් කතා කරන්න තියෙන්නේ..

:       0       0

Sameera Thursday, 25 October 2018 09:28 AM

එනව පේනවා නාලක යනව පේනවා

:       0       42

Amila Thursday, 25 October 2018 09:34 AM

තාම සිඅයිඩි එක කතාව ගොතනවා ඇති ජොනීගේ එකේදි වගේ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site