හිටපු ජනපති අතිරේක ලේකම්ට ඇප ජනාධිපති ලේකම් කාර්යාලයට වාහන මිලදී ගෙන රජයේ මුදල් ලක්ෂ 175 ක් වංචා කිරිමේ සිද්ධියට අදාලව රිමාන්ඩ් බාරයේ සිටි හිටපු ජනපති අතිරේක ලේකම් කේ.ඩී.ගුණරත්න මහතා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (8) නියෝග කළාය. 8 years ago
ජනපති නියමයෙන් බි්රගේඩියර් පි‍්‍රයංක යළි සේවයේ බි්රතාන්යයේ ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටදි උද්ඝෝෂයේ නිරත පිරිසකට අතින් ‘‘ ගෙළ සිද දමන ’’ ආකාරය නිරූපණය කිරීමේ සිද්ධිය මුල්කරගෙන රාජකාරි කටයුතු වලින් ඉවත්කර සිටි ශි‍්‍ර ලංකා 8 years ago
කාන්තාවට අතවර කරන්න ගිය පෙදරේරුවා පොරෝ පහරින් මරුට ගලෙන්බිදුණුවැව දුටුවැව ප්‍රදේශයේ නිවසක පදිංචි 57 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ නිවසට අද (7) අලුයම පෙදරේරුවකු (39) ඇතුළු වී ඇයට අතවර කිරිමට තැත් කිරිමේදි ඇය විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් ඔහු මිය ගොස් ඇතැයි ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි. 8 years ago
මන්ත්‍රීවරු රැසක් දූෂණ වංචා විවාදය මගහරිති පාර්ලිමේන්තුවේ දී අද (06) පැවති බැඳුම්කර හා බරපතල දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා පිළිබඳ විවාදයට සහභාගිවීම සඳහා පැමිණ සිටියේ මන්ත්‍රීවරුන් අඩු සංඛ්‍යාවකි. 8 years ago
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීමට විරෝධය වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප්රමිතීන් ඇතුළත් ගැසට් නිවේදනයට විරෝධය දක්වන අතර එය අහෝසි කරන්නැයි සෞඛ්‍ය ඇමතිවරයාට බලකර සිටින බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි. 8 years ago
මාලේ හිටපු ජනපති ඇමරිකාවෙන් - ඉන්දියාවෙන් සහය ඉල්ලයි වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් ධුරයෙන් ඉවත් කිරීමට සහාය වන්නැයි මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලා ඇත. 8 years ago
සියලුම පාසල් 9 වැනි දා වසයි පළාත් පාලන මැතිවරණ හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් මේ මස 9 වැනි සිකුරාදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 8 years ago
දුම්රිය පාපුවරුවේ ගිය පිරිසක් ලොරියක වැදී බිම - 4ක් මරුට කොළඹ සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක පාපුවරුවේ ගමන් ගත් පිරිසක් අද පස්වරුවේ ලුනාව පාලන අසල නවතා තිබූ ලොරියක ගැටීමෙන් සිවු දෙනෙකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව අඟුලාන පොලිසිය කියයි. 8 years ago
ඇලෝසියස් - පලිසේන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාරයට බැඳුම්කර වංචාවට අදාළ සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නියෝගය මත පෙබරවාරි 16 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. 8 years ago
ඇලෝසියස් - පලිසේන අධිකරණය හමුවට බැඳුම්කර වංචාවට අදාළ සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. 8 years ago
ඇලෝසියස් සහ කසුන් පලිසේන සඳුදා තෙක් රිමාන්ඩ් බැඳුම්කර වංචාවට සැකපිට අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් සඳුදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. 8 years ago
ඇලෝසියස් - කසුන් පලිසේන අත්අඩංගුවට බැඳුම්කර වංචාවට අදාලව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබූහ. 8 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago