(අජන්ත අගලකඩ)
පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දින 21 ක කාලයක් සඳහා කල් තැබීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තුව ලබන මස (නොවැම්බර්) 16 වැනිදා නැවත රැස්වීමට නියමිතය.

මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයේ මේ වන විට මුද්‍රණය වෙමින් තිබේ.