(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයා, කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් අටදෙනෙකු කළුතර දී අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි.
කොල්ලකෑමක් සිදුකිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අතර පිස්තෝල දෙකක් හා උණ්ඩ 20ක් පොලිසිය බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර තණමල්විල ප්‍රදේශයේ පාතාල සාමජිකයකු ද වන බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කොහොමද පොලිස් නිලධාරීන්ව විස්වාස කරන්නේ.
වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියමුද මේ නඩු. එස් ටී එෆ් එකට ස්තුතියි.
වැටත් නියරත් ගොයම කයි නම්
අහෝ දෙවියනි, නීතියේ රැකවලුන් අපරාධකරුවන් වන විට අප යා යුත්තේ කා වෙතද? අධිකරණය වෙත? අහෝ දෙවියනි අධිකරණයත් පිස්සු කෙලින්නේ නම් යුක්තිය උදෙසා අප යා යුත්තේ කා වෙතද? දේශපාලුවන් වෙත? අහෝ දෙවියනි, දේශපාලුවන් නීතියේ රැකවලුනුත්, අධිකරණයත් කෙලෙසන්නේ නම් අප යා යුත්තේ කා වෙතද? මහා ජනතා බලය වෙත? මහා ජනතාව වහලුන් සේ, අන්ධයන් සේ හැසිරෙන්නේ නම් අප යා යුත්තේ කා වෙතද? අහෝ දෙවියනි, ඔබ වෙතය. අපට දෙයියන්ගේම පිහිටයි!!!
තත්ත්වය ඉතාම බරපතලයි සාමාන්‍ය ජනතාවට කාගේ පිළිසරණක්ද ?
අයි මේ මුළු රටම වෙනත් රකකට විකුණලා දන්න බැරි . අඩුගානේ ඒ මිනිස්සු තමගේ රජකරියාවත් හරියට කරනවා. කාලකන්නි දේශපලුවෝයි එකටම හරියන නිතිය ක්‍රියාත්මක කරවනොයි. මුන් ඔක්කොම එකතුවෙලා මේ රට කනවා.