ශ්රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදු වු බව කියන දුෂණ වංචා පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(29) ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.
මේ අතර හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් පී.බී ජයසුන්දර යන මහත්වරුද ප්‍රකාශ ලබා දීම සඳහා විශේෂ ජනාධිපති කොමිසම හමුවට පැමිණ සිටිති.
(36698)
ඡායාරූප - ගයාන් අමරසේකර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද ඉතින්... පරීක්ෂණ කරන්න එන්න කියනවා. මේ මිනිස්සුත් එනවා. පත්තර වල මහත්තුරුත් ඒවා පොල් අකුරුවලින් දානවා. අපිත් ඒවා බලනවා... ඕකනේ වෙන්නේ. වෙන දෙයක් නැහැ. අපේ මහජනතාවගේ මුදල් නාස්ති වෙනවා. දැන් ඩොලර් එකත් 162.40ක් වෙලානේ. ඔබට සතුටුද දැන්?
මට පේන විදිහට ආන්ඩුව බොරුවක් කරන්නේ. පත්තර වලට, ටි වී වලට පෙන්නලා මහජනතාව ගොනාට අන්දන්න කරන වැඩක්.
ඔබතුමාට විරුද්දව මේ අයට කරන්න පුළුවන් දෙයක් නැත. දන්නවා කළුගලේ ඔලුව ගහ ගත්තොත් වෙනදේ.
ලංකා ඉතිහාසයේ වැඩිම දූෂණ හා අපරාධ චෝදනාවලට ලක් වූ එකම ආරක්ෂක ආමාත්‍යාංශයේ ලේකම්වරයා මෙයා වෙන්න ඕනෑ. නුසුදුසු හා අයෝග්‍ය පුද්ගලයින් යම් තනතුරකට පත්වූ විට එම තනතුරේ බලතල අවභාවිතා කරමින් විවිධ අපචාර හා අපරාධ කිරිම සාමානයෙන් දක්නට ලැබෙන දෙයක්....
ගෝඨාභය මැතිතුමනි, ඔබේ අගය පෙරට වඩා අද දැනේ... මේ දේශද්‍රෝහී ආණ්ඩුව ඉක්මණින් පන්නමු.. නැතිනම් රටට හෙනම තමයි...
බමුණුආරච්චි ගොනෙක් නෙවෙයි බූරුවෙක්... මෙයාට තමයි ජනාධිපතිකම දෙන්න ඕනේ...
උපාලි නමැති අය එක්කෝ ඔලුව පොල් ගහක වැදිලා... නැත්නම් මොලේ හොඳ නැති කෙනෙක්...
මහින්ද යනකොට අරගෙන ගියා කියන ෆයිල් තොගයෙන් කොටසක් පළමුවෙනි පින්තූරයේ ඉන්න ලොක්කට පටවලා වගෙයි. එයාගේ අැස් දෙකත් බාගෙට වැහිලා. වැරදි කරන කළට ඕවා ගැන කල්පනා කරා නම් ඔලුව කෙලින් තියාගෙන ඇවිදින්න පුළුවන්නේ!!!
මහින්ද යනකොට අරගෙන ගියා කියන ෆයිල් තොගයෙන් කොටසක් පළමුවෙනි පින්තුරයේ ඉන්න ලොක්කට පටවලා වගෙයි. එයාගේ අැස් දෙකත් බාගෙට වැහිලා. වැරදි කරන කලට ඕවා ගැන කල්පනා කළා නම් ඔලුව කෙලින් තියාගෙන ඇවිදින්න පුළුවන්නේ !!!
ඝෝඨාභය මහතාණෙනි, මිනිස්සු හිතාගෙන ඉන්නේ ප්‍රකාශයක් කරන්න කැඳෙව්වාම වැරදිකාරයා වෙලා දැන් හිරේටත් නියම වෙනවා කියලා. මෙහෙම මිනිස්සු තමයි රටේ ආණ්ඩු පත් කරන්න ඡන්දය දෙන්නේ...
තමන්ගේ රටට ආදරයක් ඇති කෙනෙක් මේ අදහස් ලියන අය අතර ඉන්නවනම් ඒ අයගේ මධ්‍යස්ත අදහස් වලින් දැනගන්නට පුළුවන්.