ඉන්දිකා රාමනායක
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අවුරුදු 6 ක බරපතල සිර දඬුවම් නියම වී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (30) පෙරවරුවේ ජයවර්ධනපුර රෝහලේ සිට බන්ධනාගාර රෝහලට යවා තිබු බව අධ්‍යක්ෂකවරයා පවසයි.
බන්ධනාගාර නිලධාරින් පෙරවරු 11.45 ට පමණ ගිලන් රථයකින් උන්වහන්සේ බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගොස් තිබු අතර එම අවස්ථාව වන විට ගිහි පැවිදි විශාල පිරිසක් රෝහල් භූමියට පැමිණ සිටියහ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජයවර්ධනපුර රෝහලේ දී ශල්‍යකර්මයකට භාජනය කර තිබුණි.
(36698)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයයේ ප්‍රතිඵල. මතක තිත. අයිආර්සී තිත. මැර තිත. ජාති භේද තිත. දුෂණ තිත. වංචා තිත. අල්ලස් දීම සහ ගැනීම තිත. අතුරුදන් කිරීම තිත. දැන් ඔබට සතුටුද ? ඔව්. ප්‍රජාතන්ත වාදයේ මරුමස්ථානය සිරිලක.
ඒක හරි, බන්ධනාගාර රෝහලට යන්න ඕන ඔන්න ඔය වගේ රෝගීන් පමණයි.
හාමුදුරුවන් සහ මහේස්ත්‍රාත් අතර සිදු වූ සංවාදය අන්තර්ජාලයේ හුවමාරු වුණා..එම සංවාදය අනුව උසාවියට වරදක් සිදු වුනේ කොහොමද කියන එකනම් ගැටළුවක්..
විජයකලාට එක නීතියක්, අපේ හාමුදුරුවන්ට තව නීතියක්, ආමි එකට බනින අයට වෙන නීතියක්, රටේ නීතිය ඇත්තටම පක්ෂපාතී
අපේ හාමුදුරුවනේ, සනීපවන්න නිදහස් වන්න ඊට පසු නැවත වැඩ පටන්ගමු. ඔබවහන්සේ දකින්න සුවදුක් බලන්න අපි එන්නම්...!!!
මේ ප්‍රවෘත්තිය මේ තරම් වැදගත් වෙන්නේ සිවුරු පොරවාගත් හොරෙක් බන්ධනාගාර රෝහලට යවපු නිසාද? රටේ නීතියට ගරුකිරීම, සඟ විනය රැකීම, බෞද්ධයකු වශයෙන් අන් අයට ගරුකිරීම, හිංසා පීඩා නොකිරීම, පරුෂ වචන භාවිතයෙන් මිදීම යනාදිය නොදන්නා හොරෙක් කොහොමද ජාතිය රකින්නේ?
"රටේ නීතියට ගරුකිරීම සඟ විනය රැකීම, බෞද්ධයකු වශයෙන් අන් අයට ගරුකිරීම, හිංසා පීඩා නොකිරීම, පරුෂ වචන භාවිතයෙන් මිදීම යනාදිය නොදන්නා හොරෙක් කොහොමද ජාතිය රකින්නේ?" මෙන්න බණ. ඕවා කරපු එක රටකවත් බුද්ධාගම ඉතිරිවී නැත. අනාගතේ දරුවන්ට මේ නිර්මල ආගම රැකදෙන්න නම් ඔය බණේ හරියන්නේ නැත. දේශපාලකයෝත් නීතිය නොරකින මේ රටේ. ආගම, ජාතිය රැකගන්න සිංහල බෞද්ධයා සිල් අරගෙන වැඩක් නැත. දුටුගැමුණු රජතුමා කීවෙත් මාගේ මේ ව්‍යායාමය ජාතිය, ආගම රැකගැනීම සඳහා කියලා. තම ජාතිය රැකගන්න මිනීමරන්න නීති කඩන්න පුළුවන් ප්‍රබාකරන්ලාට විතරද? නිකන් යන්න මල්ලි විකාර කියන්නේ නැතිව...
මෙයාට සැත්කමේදි දුන්නේ සිංහල බෞද්ධ ලේ පයින්ට් එකක්මයි කියලා හොඳටම ෂුවර්ද?
අරෙහෙ සුළු ජාතිකයෝ කෑගහනවා මහවැලි ඉඩම් සිංහලයට දෙන්න එපා කියලා. මේ ගොයියෝ හාමුදුරුවරුන්ට සිල් රකින්න උපදෙස් දෙනවා. හාමුදුරුවරු පන්සල්වල තියන්නම් බහින්නකෝ බෝඩ් එකක් උස්සගෙන මුලතිව් වල කැළෑ එලි කරන්න එපා කියලා...
හරියටම හරි.. යූ ටියුබ් එකේ තාම තියෙනවා... පොලිසියේ කෙනෙකුට බනින වීඩියෝ එකක්...
සැත්කමේදී දුන්නේ සිංහල බෞද්ධ ලේ පයින්ට් එකක්මයි කියලා හොඳටම ෂුවර්ද?