අපුර නයිට් ක්ලබ් වීඩියෝව ගැන විශේෂඥ වාර්තාවක් ඉල්ලයි අනුරාධපුර පැනොරාමා සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු බව කියන ඉරෝන් රණසිංහ (එස් එෆ් ලොකු) අන්තර 16 November 2015
තවත් කොටි සැකකරුවන් 8කට ඇප ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි තවත් කොටි සැකකරුවන් 8 දෙනකු රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප මත 16 November 2015
අල්ලස් කොමිසමෙනුත් ඇවන්ගාඩ් පිරික්සුමක් ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ පාවෙන අවි ගබඩාව පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් පරීක්ෂණයක් පවත්වන බව එ 16 November 2015
පගාවයි දුෂණයයි නැති කරන හැටි කියන්න යයි අල්ලස් හා දුෂණය තුරන් කරන තුන් අවුරුදු සැලැස්ම ලබන දෙසැම්බර් 09 වැනි දා ප්‍රකාශයට පත් කරන බව අල්ලස් හා දුෂණ කොමිසමේ කොමස 16 November 2015
‘මත නැති කරන්න ගියොත් ආණ්ඩුවත් නැති වේවි‘ ‘මත්ද්‍රව්‍ය හා දුම්වැටි තහනම් කිරීමට මා ඕනෑම වෙලාවක කැමතියි. නමුත් එය කියන තරම් ලේසි නෑ. එහෙම කළොත් සමහරවිට ආණ්ඩුවත් පෙරළෙයි. අ 16 November 2015
කැලණි සරසවි සිසුවාගේ අවසන් ගමන දුම්රියෙන් කැලණි සරසවියේ වාණිජ හා කළමනාකරණ පීඨයේ සිසුවකු (23) ගම්පහ හා යාගොඩ අතර කළුපාලම අසලදී දුම්රියෙන් වැටී හෝ කළුපාලමේ හැපී මියයන්නට ඇතැයි 16 November 2015
‘මහින්ද වැනි නායකයන් ප්රංශයත් හොයනවා‘ ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු ත්‍රස්තවාදය අවසන් කළ නායකයා දැන් උසාවි සහ කොමිසම් ගානේ රස්තියාදු කරවන බවත් පසුගිය සිකුරාදා ප්‍රංශයේ 16 November 2015
අකුරණ හොර මස් කඩ වටලයි බලපත්‍ර නොමැතිව අකුරණ කුරුගොඩ හොරෙන් පවත්වා ගෙන ගිය මස් මඩුවක් වටලා ගවයන් 10 දෙනකු සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට 16 November 2015
මත්තල ගුවන්තොටේ රේගු දඩයමෙන් හත් කෝටියක් රුපියල් හත් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ඇමරිකා ඩොලර්, යූරෝ, බ්‍රිතාන්‍ය පවුම්, සෞදි රියාල්, කුවේට් ඩිනාර්, ස්විස් ෆ්රෑන්ක් ත 16 November 2015
එස්අයි සහ සෙබළා මරුට ගලෙන්බිඳුණු වැව උපුල්දෙණිය හන්දියේදී යතුරුපැදි දෙකක් ගැටී පොලිස් උප පරීක්ෂකවරයකු හා හමුදා සෙබළකු මියගොස් සෙබළාගේ සහෝදරයකු තුවා 16 November 2015
කොටදෙණියා ඝාතන සැකකරු යළි රිමාන්ඩ් කොටදෙණියාව සේයා දැරිය ඝාතනයේ සැකකරුවන සමන් ජයලත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධරයා වෙත තවත් පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කරන ලෙස ම 16 November 2015
අ'පුර පුදබිමටත් ගංවතුර සතියක් පුරා පවතින මහ වැසි නිසා උතුරේ පාසල් අද වසා දැමූ බව අධ්‍යාපන නිලධරයෝ කියති. පොළොන්නරුව මනම්පිටිය පාරේ ගල්ලෑලේ අඩි එක හමාර 16 November 2015
සුසාන භූමියේ දිවිගෙවූ පවුලට රාජ්‍ය ආරක්ෂක ඇමැති පිහිට වෙයි ඉහළ බියන්විල මංකඩ පාරේ පැෂන්වත්ත පොදු සුසාන භූමියේ ප්‍රජා ශාලවේ දිවි ගෙවන දරු පවුලක් මුණ ගැසී ඔවුන්ට නිවසක් ලබාදීමට ආරක්ෂක රාජ්&zwj 15 November 2015
අදත් වැසි? සඳුදාත් වැස්ස පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. පසුගිය දින කිහිපයේ දිවයින පුරා අධික වැසි හේතුවෙන් බොහෝ පිර 15 November 2015
‘ඇවන්ගාඩ් හා යහපාලනය එකට යන්නේ නෑ‘ ඇවන්ගාඩ් සමාගමයි යහපාලනයයි එකට ගමන් නොකරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ‘එස්.ඩබ්ලිව්.ආර්.ඩී 15 November 2015
තාප්පයක් ගෙයකට කඩා වැටේ පානදුර තන්තිරිමුල්ලේ නිවසකට මහ වැස්සේ අසල වූ ගල් බැම්මක් කඩා වැටී අලාබ හානි සිදුවී ඇතැයිද එම නිවසේ නිදා සිටි කතක නිවසින් එළියට පැන 15 November 2015
ගොපල්ලා කුඩු සමග අල්ලයි පිළියන්දල ගොරකපිටියේදී හෙරොයින් මත්කුඩු පැකට් 137 ක් සමග සැකපිට අත්අඩංගුවට ගත් හරක් බලන්නකුගේ ගෙදරින් රුපියල් 79,000ක් සොයාගත් බවත් ඔ 15 November 2015
ඇවන්ගාඩ් ලොක්කත් ජනපති කොමිසමට ‘‘රක්නා ලංකා‘‘ ආරක්ෂක සමාගමට යුධ හමුදාවෙන් දුන් ගිනි අවි හා පතුරොම් ‘‘ඇවන්ගාඩ් ‘‘ සමාගමට විකුණන ලදැයි කියන සිද්ධිය සම 15 November 2015
සීනි වලින් පරිස්සම් වෙන්න රාජය ආයතන හෝ වෙනත් ස්ථාන වල තේපැනින් කෙරෙන සංග්‍රහයන් වලදී සීනි බඳුන් වෙනම තබා ඒවායේ ‘සීනි භාවිතය රෝග රැසකට මුල පුරයි‘ යනුවෙන් 15 November 2015
රාජ්‍ය ආයතන හයක නිලධාරීන් 13කට රතුඑළි අධිකරණ අමාත්‍යංශය, පොල් පරීක්ෂණ ආයතනය ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, සමුපාකාර තොග වෙළද සංස්ථාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, සහ 15 November 2015
නිහාල් ප්‍රනාන්දු බලන්න ගයන්ත යයි වසර 42ක පමණ කාලයක් ලංකාවේ නාට්‍ය රසිකයන් වෙනුවෙන් තම ජීවිතය කැප කළ වත්මනෙහි අසනීප තත්වයෙන් පසුවන ප්‍රවීණ රංගධර නිහාල් ප්‍රනා 15 November 2015
ත්‍රස්තයා මර්දනය කරන්න පැරිස් ත්‍රස්ත ප්‍රහාර තමාව පුදුමයටත්,කම්පනයටත් පත්කළ සිදුවීමක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රංශ ජනපති ෆ්රන්සුවා ඔ 15 November 2015
මාල කැඩූ මස්සිනාලා පොලිසියට කොටුවෙයි බස්නාහිර පළාතේ පොලිස්වසම් හයකින් යතුරුපැදි සොරාගෙන මාල කැඩූ මස්සිනාලා දෙදෙනකු පොල්ගස්ඕවිටදී අත්අඩංගුව ගත් පොලිසිය එම මාල මිල 15 November 2015
වැස්සෙන් අසුදහක් අමාරුවේ අධික වැසි වැසි නිසා දිස්ත්‍රික්ක 09 ක පවුල් 23,519 පුද්ගලයන් 79,085 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නුවරඑලි 15 November 2015
පොලිසියේ දෙන්නකුට ගැසූ රියදුරා රිමාන්ඩ් කටුගස්තොට නිත්තවෙල මං සන්ධියේදී රථවාහන පරික්ෂාවේ යෙදී සිටි කටුගස්තොට පොලිස් රථවාහන අංශයේ නිලධාරින් දෙදෙනකු කාර් රථයක් පරික්ෂා ක 15 November 2015
ඇවන්ගාඩ් ඒකාධිකාරිය ගිළිහේ ගාලු වරායේ නැංගුරම් ලා තිබූ ඇවන්ගාඩ් සමාගමට අයත් නෞකා දෙකෙහි තිබූ අවි පසුගිය සිකුරාදා නාවික හමුදා භාරයට ගැනිණ. එම්.වී.මහනු 15 November 2015
මහින්ද නඩත්තු කරන හැටි මුදල් ඇමැති කියයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නඩත්තු කිරීමට කොපමණ මුදලක් වැයවේදැයි දැන්වීමට කල් අවශ්‍ය බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා ප 15 November 2015
‘කලකදි වහලු කලකදි රස වෙනවාලු‘ අඩු ආදායම් ලාබීනට සහන සලසන මුඛරි ඇමැතිවරයකුගේ උපදේශකයකු ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ මුල්පෙළේ උපදේශකයකු බඳවා ගැනීමට සැරසෙයි 15 November 2015
ලක්ෂපතිය ගමට ලන්ඩන් ජනහඬ උදව් ලන්ඩන් නුවර හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම පසුගියදා මොරටුව ලක්ෂපතියේ අඩු ආදායම් ලාභී පවුල් වලට පාසල් පොත් සහ උපකරණ, රෝදපුටු 15 November 2015
කදුරුවෙල කඩපෙළක ගින්නක් පොළොන්නරුව කදුරුවෙල නගරයේ යකඩ කඩයක්, වීදුරු කඩයක්, හෝටලයක් ඇතුළු කඩ පහක ගින්නක් නිවා දැමීමට තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ ගිනි නිවන ඒ 15 November 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026