ආණ්ඩුව පෙරටුගාමීන් මර්දනය කරනවාලු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් සහෝදරයාට ලංකාවේ ජීවත් වීමට සහ දේශපාලන කටයුතු වල නිරත වීමට ඇති අයිත 18 November 2015
සාධාරණ සමාජයේ කැඳවුම්කරු දඹර අමිල හිමි මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු තනතුර ශ්‍රී ජයවර්ධන 18 November 2015
උතුර එකම ජල තලයක් : සෙබළු සහන සේවයට ගංවතුරෙන් දෙවැනි වැඩිම බලපෑමක් එල්ල වී ඇති කිලිනොච්චි දිස්ත්‍රීක්කයේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව සැපයීමට යුද හමුදා සෙබළු 1000 කට ආසන් 18 November 2015
මයුරාපුරය අපාය පුරයක් ? කතරගම නගරය යනු කිසිදු ක්‍රමවත් භාවයකින් සංවර්ධනය නොවු නගරයකී. දෙස් විදෙස් බැතිමතුන්ගේ ගෞරවනියත්වයට පත් වු ලොව ඇති එකම සර්ව ආ 18 November 2015
අජාසත් ගුරු පුතා අම්මට තාත්තට තඩිබාලා අවිස්සාවේල්ල පුවක්පිටියේ උඩගම උපාධිධාරී ගුරුවරයකු සිය මහලු මවටත් අත්වාරුවෙන් යන පියාටද ගෙදර නැවතී සිටි බව කියන ඇගළුම්හල් කළමනාක 18 November 2015
තොරණ හන්දියේ කැරොකේ හලට සීල් කැලණිය තොරණ හන්දියේ විද්‍යාලංකාර පිරිවෙන සමීපයේ පවත්වාගෙන ගිය බව කියන කැරොකේ සමාජ ශාලාවක් සුරාබදු දෙපාර්තමේන්තුව අද (18) මුද්‍රා 18 November 2015
කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ් ආගමන විගමන නීති කඩ කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිත කුමාර් ගුණරත්නම් යලි ලබන 27 වැනි ද 18 November 2015
ගස් කැපූ අයට හාමුදුරුවන්ගෙන් පාඩමක් හිනිදුම නුගගල වනයේ ආරණ්‍යවාසී හිමිනමක් වන යාලේගම සුමනජෝති හිමියන් වැඩවිසින අරණ්‍යයේ තිබු ගස් ජාවාරම්කරුවන් කපාගෙන යාම හේතුවෙන 18 November 2015
‘කතරගම පුර සුරිඳු වාහන කරති රණ මොනරා‘ කතරගම දෙවියන්ගේ වාහනය ලෙස හඳුන්වන මොනරා වැඩියෙන් දැකගත හැක්කේ කතරගම, අනුරාධපුර, මොනරාගල වැනි පෙදෙස්හි පමණක් නොවේ. තෙත් කලාපයට ද මො 18 November 2015
කෝටි 35ක හොර සිගරට් අහුවේ නීති විරෝධී ලෙස ඩුබායි සිට ගෙන්වූ රුපියල් කෝටි 35ක් පමණ වටිනා රට සිගරට් එක්කෝටි හත් ලක්ෂ හැත්තෑ දහසක් ග්‍රෑන්ඩ්පාස් රේගු අංගනයේ දී 18 November 2015
‘මාධ්‍යවේදීන්ට චීනයට යන්න වරම්‘ ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය කේෂ්ත්‍රයේ අය වෙනුවෙන් විශේෂිත වැඩමුථවක් සදහා චීනයට යාමට අවස්ථාව ලබා දීමට කටයුතු ක 18 November 2015
13ක් ගිය ත්‍රී රෝද රියක් කණ්ඩලම වැවේ පාසල් ළමයින් 8 දෙනකු ඇතුළු 13 දෙනකු ගමන් කළ ත්‍රී රෝද රියක් කණ්ඩලම වැවට පෙරළුණු නමුත් අසල සිටි තරුණයෝ පිරිසක් වැවට පැන සියලු දෙනාගේ ජ 18 November 2015
පොලිස් පොතෙන් දර පළමින් සිටි සිය මිත්තනියගේ අතින් පොරෝ පහරක් වැදීමෙන් බිබිල ප්‍රදේශයේ මාස 18ක කුඩා දරුවකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 17 November 2015
බාරවූ මන්ත්‍රීට ඇප පසුගිය ජනපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහකාට ආධාර පිණිස අරලගංවිල නගරයේ ප්රචාරක රැලියක් අවසානයේ ඔහුගේ ආධාරකරුවන් ප 17 November 2015
ආචාර්ය අභයතිස්ස හිමිට වරෙන්තු පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙනට පහර දුන් බවට එජාප පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක ඇතුළු පිරිසකට එරෙහිව පැවරූ නඩුවේ පැමිණි 17 November 2015
පුංචි පුතා වෑකණ්ඩියේ දමා ගිහින් මිහින්තලේ මහකනදරාව බෝගහයාය නාන තොටුපළක් අසළ අතරමංකර ගියැයි කියන වයස අවුරුදු තුන හමාරක පිරිමි දරුවකු තමන් බාරයට ගත් බව මිහින්තලේ ප 17 November 2015
රවිරාජ් ඝාතන චෝදනා සංශෝධනය කරයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කළැයි කියන සැකකරුවන්ට එරෙහිව සංශෝධිත චෝදනා ඉදිරිපත් කරන බව රජයේ 17 November 2015
මෝෆීන් මත් පෙති විකුණා දිවි තෙක් හිරේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට මොර්ෆීන් ලඟ තබා ගෙන ඡුාවරම් කිරීමේ චෝදනාවට වරදකරු වු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු පී්රතී පද්ම 17 November 2015
මධ්‍යම පළාත් මන්ත්‍රීන්ට යෝග වැඩමුළුවක් මධ්‍යම පළාත් සභාව හා මහනුවර ෆැමිලි යෝගා සෙන්ටර් ආයතනය මධ්‍යම පළාත් සභා මන්ත්‍රින්ට හා රජයේ සේවකයන්ට යෝගා වැඩමුළුවක් මධ්‍යම පල 17 November 2015
හිටපු ගෝල නම නාග විහාරයට නොයන බව කියයි කෝට්ටේ ශ්‍රී නාග විහාරායේ විහාරාධිපතිවූ අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය හිමිනම වන වතුරුවිල සිරි 17 November 2015
උසාවියේ ඈනුම් ඇරියාට මාස අටක් හිරේ මහේස්ත්‍රාත්වරයා නඩු විමසන අවස්ථාවේ මහා හඬින් ශබ්ද නඟා අධිකරණ ශාලාවේ ඈනුමක් පිටකර අධිකරණයට අපහාස කළැයි වරද පිළිගත් රත්මලානේ ඉමේ 17 November 2015
නීතිඥයෙක් ජනපතිට එරෙහිව නඩු දමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව වැඩිපුර අමාත්‍යවරුන් පත් කිරීමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම මූලික අයිතිවාසිකම් 17 November 2015
වරාය නගරයේ ඉරණම ගුරුදා විසදෙයි කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉතා වැදගත් තීන්දුවක් බ්‍රහස්පතින්දා (19) රජය විසින් ගැනීමට නියමිත බව නීතිපති අද (17) 17 November 2015
අන්තරේ මාලබේ රෝහලේ තව පොටක් අල්ලා ගනී අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ට මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබා දී ඇත්තේ ඔවුන්ගේ ප්රචාරක කටයු 17 November 2015
පිළිකාවේ පෙරනිමිති දැනගනිමු පිළිකාවක් යනු මිනිස් සිරුරේ කිසියම් ප්‍රදේශයක හෝ අවයවයක පිහිටි ෙසෙලයක අක්‍රමවත් වර්ධනයක් හේතුවෙන් ඇතිවන තත්වයකි. මෙවැ 17 November 2015
ජගත් කණ්ඩායම පරණගම කොමිසම හමුවෙයි අතුරුදන් වුවන් සම්බන්ධයෙන් සොයා බැලිමට මෙරටට පැමිණ සිටින එක්සත් ජාතින්ගේ විශේෂ කණ්ඩායම අද (17) කොළඹදී මැක්ස්වෙල් පරණග 17 November 2015
අල්ලස් ගත්තැයි පීසී රිමාන්ඩ් හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු නඩුවෙන් නිදහස්වන ආකාරයට චෝදනා ඉදිරිපත් කිරීමට ක්‍රියා කළැයි කියන හික්කඩුව පොලිසියේ මත්ද 17 November 2015
රැකියා නැතිවෙතියි ඇවන්ගාඩ් සේවකයෝ කියති ‘ඇවන්ගාඩ් සමාගමට එරෙහිව අසත්‍ය ප්‍රචාර පතුරුවමින් එම සමාගමේ වැඩ කරන සේවකයන් විශාල පිරිසකගේ රැකියා අහිමි කරන්න හදනවා.‘ යැයි ඇ 17 November 2015
ගංවතුරින් උතුරට හානි ගංවතුර තත්ත්වයන් හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15 ක පවුල් 38,645කට 1,35,547 දෙනකු පීඩාවට පත්ව සිටින අතර මරණ දෙකක් ද වාර්තා වී ඇති බව ආපදා ක 17 November 2015
‘යහපාලන නායකයින්ට වස්කවි කියන්න ඕනෑ‘ සියලු තැන්වලින් පේන්නේ මේ රට ආපස්සට යාමක් බවත් යහපාලන ආණ්ඩුවේ නායකයින්ට වස් කවි කියන්න ඕනෑ බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගල 17 November 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026