හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් සී.එස්.එන්.නාලිකා ප්‍රධානී රොහාන් වැලිවිට අද (19) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබිණි.

තිනෙත නාලිකාව ආරම්භයේ සිට රජයේ ආයතන වලින් ලැබුණු වෙළඳ දැන්වීම් පිළිබඳව පැය දෙකකට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කළේය.

web-rohan_20161193