හම්බන්තොට මාගම්පුර වරායේ පසුගිය දෙමාසයේ වාහන ගෙන්වීම සහ ප්‍රති අපනයනය ඉහළ ගොස් ඇති බව අද (19) එහි නිරික්ෂණ චාරිකාවකට එක් වෙමින් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කීය.

මාගම්පුර වරාය පාඩු ලබන බවද ඉදිරියේ දී නැව් තටාකාංගණයක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇති බව ද රණතුංග මහතා කීය.

2016-_01-_19__magampura_waraya_arjuna_visit_0001[1] 2016-_01-_19__magampura_waraya_arjuna_visit_0003[1] DSC02570[1] DSC02574[1]