බස්නාහිර විශ්වාසභංගේ භංගවේ බස්නාහිර පළාත් සභාවේ ධීවර, මාර්ග, ප්‍රවාහන හා වෙළෙඳ අමාත්‍ය ලලිත් වනිගරත්න මහතාට එරෙහිව එහි ප්රජාතන්ත්රවාදී පක්ෂ මන්ත්‍රී ස 17 November 2015
දියවැඩියාව සහ මිත්‍යා මත වෛද්‍ය විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය - තිලක් ජයලත් ලෝක දි 17 November 2015
‘ඉන්දියාවේ කොන්ත්‍රාත් අපේ අය බාර අරන්‘ ‘ඇවන්ගාඩ් වැඩපිළිවෙළට ඉන්දියාව කැමති නෑ. ඉන්දියාවේ නාවික බලය අභිමවා මේක ක්‍රියාත්මක කරයි කියලා ඒගොල්ලන්ට බයක් තියෙනවා. ඉන්දිය 17 November 2015
මහනුවර පත්තිනි දෙවොලට අලුත් නිලමේ කෙනෙක් මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ ලෙස ව්‍යාපාරික හේමන්ත බණ්ඩාර මහතා අද තේරී පත් විය. කුරුණෑගල විල්බාව පැරණි පත්තිනි 17 November 2015
‘අපි රඳවාගෙන හිටපු අය මේ ආණ්ඩුව නිදහස් කරනවා‘ ත්‍රස්තවාදී පනත යටතේ රඳවාගෙන සිටින කොටි සාමාජිකයන් අද නිදහස් කිරීමේ වැඩපිළිවෙළක් වර්තමාන ආණ්ඩුව ආරම්භ කර ඇති බවත් මහින්ද රාජපක් 17 November 2015
අන්තරේ උද්ඝෝෂණයක් කිරිබත්ගොඩ කරුණු කිහිපයක් මුලික කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කිරිබත්ගොඩ දී සත්‍යග්‍රහයක් ඇරඹූ බව එ 17 November 2015
නිලධරයන් 15 දෙනාට වාහන 16ක් ඇවිත් අරලියගහ මන්දිරයේ පැවැත්වෙන සාකච්ඡා සහ රැස්වීම් සඳහා සහභාගී වීමට රාජ්‍ය නිලධාරීන් පැමිණෙද්දී තනි තනි වාහන පාවිච්චි නොකර අවම වශයෙ 17 November 2015
හිරේ උපවාසය කොටි අත්හරිති තමන් නිදහස් කරන ලෙස ඉල්ලා බන්ධනාගාර හතරක කොටි සැකකරුවන් ආරම්භ කර තිබූ ආහාර වර්ජනය අද (17) උදෑසන අත්හිටවූ බවට දේශපාලන සිරකරුවන් 17 November 2015
ලංකාවට ජීඑස්පී+ යළි ලැබේ? ශ්‍රී ලංකාවට ජී.එස්.පී.ප්ලස් තීරුබදු සහනය නැවත ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. යහපාලනය 17 November 2015
පොලිස් නිවාස වලට ගිය කලක් නුවරඑළිය පොලිසියේ සැරයන් හා කොස්තාපල්වරුන්ගේ නිල නිවාස අවුරුදු සියයකට වඩා පැරණි බවත්, වැහි දිනවලට ගෙවල් තෙමෙන බවත්, නිවසට ඇත්තේ එ 17 November 2015
මහින්ද ගමේ දී උපන් දිනය සමරයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති 70 වැනි ජන්ම දිනය තංගල්ලේ දී සැමරිණි. තංගල්ල කාල්ටන් මිතුරු සමාජයේ මෙහෙයවීමෙන් සර්ව ආගමික වතාවත් 17 November 2015
‘අයවැයෙන් අධ්‍යාපනයට මුදල් වැඩිකරනවා‘ - ගයන්ත ළමයි ආරක්ෂා කිරීමට දෙමාපියන් සහ ගුරුවරුන්ට ලොකු වගකීමක් ඇති බවත් ළමයා ගැන වාර්තාකරණයේදී මාධ්‍යට දැඩි විනයක් තිබිය යුතු බවත් ජන ම 17 November 2015
එෆ්සීඅයිඩිය සීඑස්එන් විකාශනාගාරය පිරික්සයි කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බත්තරමුල්ලේ කාල්ටන් ස්පෝර්ට් 17 November 2015
‘විධායක ජනපති ක්‍රමය අහෝසියි‘ විධායක ජනපති ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා විශේෂ කැබිනට් පත්‍රිකාවක් බදාදා (18) පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනපති මෛත 17 November 2015
කොල්ලන් මත්කරන පෙති අ‘පුර නිවසක මානසික ලෙඩ නිවාරණයට යොදා ගන්නා පෙති 783ක් අනුරාධපුර කුරුන්දන්කුලම නිවසකින් සොයාගත් බව පොලිසිය කියයි. අනුරාධපුර කොට්ඨාස දූෂණ මර් 17 November 2015
ප්‍රතිකාර වලට වඩා රෝගවලින් වැළකීම වැදගත් කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය පර්යේෂනාගාර කාර්මික විද්‍යාඥ අධිකාරි,සෞඛ්‍ය ප්‍රවර්ධන ඩිප්ලෝමාධාරි - ඩබ්ලිව්. එම්. වීරසේකර ලෝක සෞ 17 November 2015
පොලිස් පොතෙන් පිටබැද්දර දී ලොරියක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිය ධාවනය කළ යුක්රේන ජාතිකයකු (31) මිය ගිය බව පොලිසිය කියයි. ඇල්පිටියේ පෙර 17 November 2015
මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් අද ස්වාධීන මැතිවරණ කොමිසම පත් කරනු ලැබීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය යටතේ පත් කැර 16 November 2015
රෙක්ස් ද සිල්වා දිවිසැරිය නිමකරයි බෝර්නියෝ බුලටින් දිනපතා පුවත්පතේ කර්තෘ හා ඇම්.ඩී.ගුණසේන සමාගමේ සන් හා වීක්එන්ඩ් පුවත්පත්හි හිටපු කර්තෘ රෙක්ස් ද සිල්වා (74) අද අභාවප 16 November 2015
නාග විහාරයේ දෙපැත්තම උසාවි ගෙන්වයි කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් දෙපාර්ශවයටම අඟහරුවාදා (17) අධිකරණයේ පෙනී සිටින්නැයි නුගේගොඩ ප්‍රධාන මහේස්ත්&z 16 November 2015
සැඩ පහර මැද්දේ පණ බේරාගනී මාතර මහානාම සමරවීර පාලමෙන් නිල්වලා ගඟට වැටුණු එක්දරු මවක පීනා ගොඩට ඒමට සමත් වූවාය. ගඟ ඉහළට මහ වැසි ලැබීම නිසා ගඟද හොඳටම පිරී තිබූ බව 16 November 2015
‘වවුචර් දෙන්නේ වෙලාවට බෙදා ගන්න බැරි නිසයි‘ අධ්‍යාපන අමාත්‍යංශය පාසල් ළමයින්ට නිල ඇඳුම් රෙදි වෙනුවට හදිසියේ වවුචර ලබා දීමේ තීරණයකට එළඹ ඇත්තේ දෙසැම්බර 04 වැනි දාට පෙර රෙදි ල 16 November 2015
මංගල සිංගප්පුරුවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සිංගප්පුරුවේ විදේශ අමාත්‍ය වී.බාලක්‍රිෂ්ණන් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. සිංග 16 November 2015
කොටි සමරුවට ලන්ඩනයෙන් අවසර මියගිය එල්ටීටීඊ සාමාජිකයින් සැමරීම සඳහා වන මහවිරු සැමරුමකට බ්‍රිතාන්‍ය අවසර දී ඇතැයි තානාපති ආරංචි කියයි. බ්‍රිතාන්‍යය දෙමළ ඩ 16 November 2015
ඉන්දු - ලංකා ධීවරයෝ නිදහස ලබති ඉන්දියාවේ අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලංකා ධීවරයින් 36 දෙනෙකු අද (16) නිදහස් කරන බව විදේශ අමාත්‍යංශය පවසයි. මෙම ධීවරයින් මෙම සතිය ඇතුල 16 November 2015
‘අරලිය මැදුරට ගෙන්නුවේ හිතවත් සමිති පමණයි‘ සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල එක්කර පොදු අරමුදලක් සැකසීම ගැන අද (16) අරලියගහ මන්දිරයේ පැවැති වෘ 16 November 2015
‘මාස අටක් ගියත් නීතිපති වාර්තාව ලැබී නෑ‘ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නැති වූ අවි සම්බන්ධ වාර්තාව පසුගිය මාර්තු 11 වැනි දා නීතිපතියට ඉදිරිපත් කළ නමුත් මෙතෙක් ඔහුගේ ප්‍රතිචාරය 16 November 2015
දේශපාලක කුඩු පුතා හිරේ රජයේ දේශපාලනඥයකුගේ පුතකු මත්කුඩු වලට ඇබ්බැහි වීම නිසා දෙවැනි වරටත් බන්ධනාගාරයක සිටින බව ඇමැති කබීර් හෂීම් කෑගල්ලේ දී පැවසීය. 16 November 2015
හිතුවොත් මොනවද කරන්න බැරි? මේ ශ්‍රීමාලි ෆොන්සේකා ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තේ, 2012 ආසියානු විවාහක රූ රැුජිණ වීමත් සමගයි. නම 16 November 2015
‘කම්කරු ඇමැති කෙකරගානවා විතරයි‘ ‘පෞද්ගලික අංශයේ සේවකයන්ට වැඩි කරනවා යැයි කී රුපියල් 2500 තාම දීලා නෑ. කම්කරු ඇමැති කෙකර ගානවා විතරයි. තාම බිත්තරේ වැටුණේ නෑ. මේක අනිව 16 November 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026