කල්පිටිය බත්තලංගුණ්ඩුව මුහුදු තිරයේ බලපත් නොමැතිව තහනම් සුරක්කු දැලෙන් මසුන් මැරිමේ නිරත වු ධීවරයන් හයදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ධීවර දෙපාර්තමේන්තුවේ පුත්තලම කාර්යාලයට බාර දී ඇත.
ගලෙන්බිඳුණුවැව කෝන්වැව ගස් කපන්නෙකු යාන්ත්‍රික කියතකින් කෝන් ගහක් කපද්දී ඊට යටවී මිය ගිය බව පොලීසිය කියයි
අම්බලන්ගොඩ නගර සභා පාරේ යමින් සිටි රුසියන් ජාතික යුවළකගේ මුදල් පසුම්බිය සහිත අත් බෑගය මෝටර් රථයකින් පැමිණි දෙදෙනකු පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාවික හමුදාවට ඒවගේ සිල්ලර වැඩ කරන්න ඇත්තටම අයිතියක් තියෙනවද ? (බ)