පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව කුරුණෑගල දී පක්ෂ නියෝජිත රැස්වීමක් කැඳවීයැයි සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ නායක ඇමැති රිෂාඩ් බදුර්දීන්ට පක්ෂ ක්‍රියාකාරීහු විරෝධය පළ කරති.
ඇමැතිවරයා දිගින් දිගටම එලෙස කටයුතු කළහොත් වෙනත් පක්ෂයක් පිහිටුවීමට කටයුතු කරන බව ද ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd