ඉන්දියාවේ ලක් මහ කොමසාරිස් ඇසල වීරකෝන් ශ්‍රී ලංකාවේ නව ඉන්දියා මහ කොමසාරිස් ලෙස ඇසල වීරකෝන් මහතා පසුගියදා ඉන්දීය ජනපති ප්රනාබ් මුකර්ජි අතින් අක්ත පත්‍ර ලබාගත්තේය. 15 November 2015
‘ඊපීඑෆ්, ඊටීඑෆ් සල්ලි වලට අත තියන්න දෙන්නේ නෑ’ සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්ති භාරකාර අරමුදලට අත තැබිමට රජයට ඉඩ නොදෙන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමර 15 November 2015
‘යහපාලනයේ කෑලිත් නෑ‘ ‘දැන් යහපාලනයේ කෑලිත් නෑ, වළලු වෙළෙන්දොත් නෑ. යහපාලනය කියමින් කළේ ජනතාව රැවැට්ටීමයි. යහපාලනය මුවාවෙන් ජනතාව රැවටූ අය දේශපාලනයේ ඉ 15 November 2015
මාර ගහ පාර වහයි පුත්තලම, හලාවත - කොළඹ මාර්ගයේ තාරවිල්ලුවේ දැවැන්ත මාර ගසක් වැටීම නිසා වාහන ගමනාගමනය අවහිර වී ඇත. විකල්ප මාර්ග පාවිච්චි කරන ලෙස පො 15 November 2015
ජනපති නම මාරුවෙයි අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පසුගිය බ්‍රහස්පතින්දා රාජ්‍ය ගෞරව සහිතව මහ ඉහළින් පැවැත්විණි. එහිදී 15 November 2015
හෝටලයකුත් යටවෙයි ඡඑක දිගට පැය 12කට වඩා අධික වූ වැසි නිසා දඹුල්ලේ ගම්මාන 12ක්ද ගලේවෙල ගම් 8ක් ද සීගිරියේ ගම් 4ක්ද යටවී ඇත. දඹුලු ඔය පිටාර ගැලීමෙන් දඹුල් 15 November 2015
රනිල් එයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සිට අද (15) පෙරවරු 11.05ට සිය බිරිය මෛත්‍රී හා ආරක්ෂකයන් දෙදෙනාද සමග කටුනායක ගුවන්තොටුපළි 15 November 2015
විනෝද සවාරිය රෝහලෙන් නවතී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩම්ගොඩ අතර පරගස්තොටදී වෑන් රියක් පෙරළී සිව් දෙනෙක් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළු කරනු ලැබ සිටිත 15 November 2015
කුඩු කාරයා දිවිතෙක් හිරේ මගී බස් රථයකින් හෙරොයින් කුඩු ග්‍රෑම් 406 රැගෙන ගිය චමින්ද වීරසේකරට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා ජිවිතාන්තය දක්වා&n 15 November 2015
‘නාභිය වහන්නට පෙර : තව ගැටළු ඇත උසට මහමෙර‘ පළාත් අධ්‍යාපන ගැටළු තිබියදී බස්නාහිර හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යවරු ගුරුවරියන්ගේ හා නැටුම් විෂය හදාරන සිසුවියන්ගේ නාභිය පෙන 15 November 2015
‘ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නෑ‘ ප්‍රංශයේ පැරිස් නුවර සිකුරාදා (13) රාත්‍රියේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් වී නොමැති බව විදේශ කට 15 November 2015
අගමැති ප්‍රංශයට සොව පළ කරයි පැරිස් නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට ජීවිත අහිමිවූවන් වෙනුවෙන් හා එම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් සියලු වැසියන් වෙනුවෙන් සි 15 November 2015
උතුර ගංවතුරින් උතුරයි කිලිනෝච්චිය යාපනය හා මුලතිව් ගංවතුරින් පවුල් 1790 ක 11000 කට ආසන්න පිරිසක් අවතැන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. ගංවතුර 15 November 2015
ප්‍රංශයේ දින තුනක ශෝක කාලයක් ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා එරට දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය. ඩිස්නිලන්තය ද දින තුනක් වසා දමා තිබේ. අය 15 November 2015
ප්‍රංශ ප්‍රහාරය මෛත්‍රී හෙළා දකියි ප්‍රංශයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවිඩයක් නික 14 November 2015
පොලිස් පොතෙන් යක්කල අලුත්ගම, බෝගමුවේ ආපන ශාලාවකට අද (14) සවස කඩාවැදුණු කොල්ලකරුවන් පිරිසක් ආපනශාලා හිමිකරුගේ රන් මාලය හා මුදුව පැහැරගෙන එහි තිබූ 14 November 2015
කඩුවෙල නගර සභා සේවකයාට පහර දුන්නාට විරෝධය කඩුවෙල නගර සභාවේ රියැදුරකුට තියුණු අයුදයකින් පහර දී තුවාල කිරීමට විරෝධය පා එහි සේවකයෝ අද අතුරුගිරිය මහනගර සභාව ඉදිරිපිට උද්ඝෝෂ 14 November 2015
මීටියාගොඩ විහාරයකට හොරු පනිති මීටියාගොඩ නවගම ශ්‍රී දක්ෂිණාරමයට ඇතුළු වූ ආයුද සන්නද්ධ කණ්ඩායමක් විහාරාධිපති හිමියන් බැඳදමා රුපියල් 95,000 ද කළුවර ලීයෙන් කරවන ලද ක 14 November 2015
ත්‍රස්තයින්ට උත්තර දෙන්න ඕනෑම සහයක් දෙනවා ත්‍රස්තයින් එක්තරා ආගමික නායකයෙකුගේ නම කියමින් කෑගැසූ බව මින් මද වෙලාවට පෙර ඇසුණු වාර්තා වලින් කියැවුණි. ත්‍රස්තයින්ට පි 14 November 2015
පැරිස් ප්‍රහාරය අයිඑස් ත්රස්තයින්ගේ වැඩක් ? පැරිස් ප්‍රහාර එල්ල කළ පුද්ගලයින් 8 දෙනා අයිඑස් ත්‍රස්ත සාමාජිකයින් බවට සැකකෙරේ. ඉන් හත්දෙනෙක් මරුට පත්ව ඇත. අල්කයිඩා ස 14 November 2015
ප්‍රහාරයේ ඉලක්කය ප්‍රංශ ජනපතිද ? ප්‍රංශය හා ජර්මනිය අතර පැවැති පාපන්දු තරගයක් නැරඹීමට ප්‍රංශ ජනපති ෆ්රැ්කොයි ඔලන්දේ ගොස් සිටියදී මරාගෙන මැරෙන බෝම්බ පටි පැළඳ 14 November 2015
පැරිස් ප්‍රහාර වලින් මියගිය ගණන 120 ත් 160 ත් අතර පැරිස් ත්‍රස්ත ප්‍රහාර වලින් මියගිය සංඛ්‍යාව 120 - 160 අතර පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව ත 14 November 2015
ප්‍රංශය හදිසි නීතිය පනවයි ප්‍රංශය පුරා හදිසි නීතිය පැනවූ ප්‍රංශ ජනාධිපති ඔලන්ඩේ ප්‍රංශ යුද හමුදාවේ 1500 ක්ද සක්‍රිය සේවයට කැඳවීය. මිය ගිය සංඛ්‍යාව 120ක් ව 14 November 2015
ප්‍රංශයේ දේශ සීමා වහයි ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ප්‍රංශ ජනාධිපති සියලු දේශසීමා වසා දැමූ අතර හදිසි ඇමැති මණ්ඩල රැස්වීමක්ද කැඳවීය. අඩු 14 November 2015
පැරිස් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක් ප්‍රංශයේ පැරිස් නුවරට අද එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් අඩු ගණනේ 150 ක් මියගොස් ඇතැයි ප්‍රංශ පොලිසිය කියයි. පැරිස් පොලිස් වාර්තා 14 November 2015
කොටි සැකකරුවෝ 24 ක් ඇප ලබති ඇප නියම කිරීමෙන් පසුව ඇප තැබීමට නොහැකිව යළි රිමාන්ඩ් කෙරුණු කොටි සැකකරුවන් 31 දෙනාගෙන් 24 දෙනෙක් අද ඇප තැබීමෙන් පසුව මුදා හරිනු ලැබූහ 13 November 2015
කුඩු රජා කුරුවිට රඳවාගැනීම සාධාරණයි හෙරොයින් මත්කුඩු ජාවාරමේ ප්රබලයෙකු ලෙස සැළකෙන මොහොමඩ් සිද්ධික් කුරුවිට බන්ධනාගාරයේ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාරය ඉදි 13 November 2015
කළු සල්ලි සුදු කළ නඩුවත් කල්යයි වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර ඇතුළු තවත් 8 දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ නඩුවේ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධා 13 November 2015
රේගු අල්ලස් නඩුවේ සැකකරුවන්ට ඇප නෑ මෝටර් රථ අමතර කොටස් ආනයනකරුවකුගෙන් රුපියල් කෝටි දොළහමාරක අල්ලසක් ගත්තැයි කියන රේගු නිලධරයන්ට සහය දුන්නැයි කියන රේගුවේ තවත් දෙදෙ 13 November 2015
කෙහෙළියට එරෙහි නඩුව පෙබරවාරියේ 2014 දෙසැම්බර් මාසයේ යකඩ බට 600 ක් මිලට ගෙන ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් නව ලක්ෂ අනූදහසක අලාභයක් කළැයි සැකපිට හිටපු මාධ්‍ය ඇම 13 November 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026