දකුණු කොරියාවේ රැකියාවන්හි නිරත ශ‍්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් කාව්‍යමය ධර්ම දේශනාවක් තේගු ශ‍්‍රී ලංකාරාමයේදී පැවැත්විණ. මානකඳුරේ පඤ්ඤාසාර හිමියෝ විසින් මෙම කාව්‍යමය ධර්ම දේශනාව පවත්වන ලදී.
එහි ජේජු දූපතේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයෝ මෙම පිංකම සංවිධානය කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd