අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අද පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.
අද අරලියගහ මන්දිරියේදී එම ප්‍රකාශය සිදුකිරීමට නියමිත අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම සඳහා සියලු මන්ත්‍රීවරුන්ගේ අදහස් යෝජනා විමසීම සඳුදා ඇරඹේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විස්සෙස ප්‍රකාස හැමදාම (අ
දැන්නම් විශේෂ ප්‍රකාශ නියම ජෝක් එකක් වෙලා (බ)
රටට වැඩක් වෙන දෙයක් කරන්නෙම නැද්ද හැබෑටම? (නි)
විශේෂ ප්‍රකාශ කර කර ඉන්නකෝ දිගටම. එතකොට ඡන්දෙදි හම්බවෙයි හොඳට (නි)
අනේ! කතා අහලා නම් ඇතිවෙලා (නි)
අනේ අපිට ඕවා අහලා අහලා ඇතිවෙලා (නි)
වෙන මොනවා කරන්නද? කරන්න බලාපොරොත්තු වෙන දේවල් තමයි කියන්නේ. කරන්න බැරිවුණාට කියලා තියන එකම මදිද. (නි)