එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙන් කුමරු ලබන පෙබරවාරියේ දී මෙරට නිල සංචාරයකට එතියි ජිනීවා හි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
ඉකුත් සැප්තැම්බරයේ ජීනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හුසේන් කුමරයාට නොහැකි වූයේ ජන්ද පැවැත්වීම නිසාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මොකටද මෙයාට කුමාරයා කියන්නේ? (බ)
මෙයා එන්න කලින් උතුරෙන් හමුදාව ඉවත් කළ යුතුමයි. ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව වැඩක් නෑ.පොලිසිය ඇති. (බ)
රට බෙදල වෙන් කරලා දෙන්න කියල යයි එච්චරයි. (බ)
කුමාරයා, එන්නේ එළාර රජතුමාට කරන්න බැරිඋන දේ කරන්නද? (කෞ)
ඛනිජ තෙල්, රත්රන්, පොළොවේ නැති අල්පෙනෙත්තක්වත් නොහදන පුංචි රට ලෝකෙට මෙච්චර වැදගත් වෙච්ච හැටි? (කෞ)
මට අහන්න තිබෙන්නේ එකම ප්‍රශ්නයකි ප්‍රසිද්ධියේ ගල්ගසා මිනිසුන් මරාදමන සෞදි අරාබියේ මිනිසුන්ගේ මානව හිමිකම් තත්වය ගැන ඔබ සෑහීමට පත්වෙනවද ? (බ)