ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට බ්‍රිතාන්‍ය රජය කිසිදු බලපෑමක් කර නොමැති බවත් එසේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් කිසිදු මැදිහත්වීමක් නොකරන බවත් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වයර් සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් සෙනසුරාදා (16)කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි වෙස්මිනිස්ටර් හවුස් හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය පැවසීය..
තවද මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින මානව හිමිකම් තත්ත්වය සහ රජයේ ක්‍රියාකාරීත්වය ගැන සෑහීමකට පත්විය හැකි බවද හෙතෙම අවධාරණය කර සිටියේය.
ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දෝ අපේ හාම්පුතාලා නෙමෙයි. සිංහල රට ජාතිය, බොදු අයිතිය විනාශකළ අය. (නි)
ශත වර්ෂයකට වඩා රට හූරන් කෑව මදිද (බ)
නිවට නින්දිත චෞර හාම්පුතා.(කෞ)
යුරෝපයේ ත්‍රස්ත ප්‍රහාර, ආර්ථිකය කඩාවැටීම සහ සරණාගත ප්‍රශ්නය නිසා රැවුල ගිනි අරගෙන ඉන්නේ. නැත්නම් මේකට උපදෙස් දෙන්න කවුරුහරි එවාවි (නි)