ලංකාවේ දිගම දුමිරිය උමන් මාර්ගය පිහිටි සිංහමලේ රක්‍ෂිතයේ අද (17) පස්වරු 1.45 ට පමණ ගින්න හටගෙන ඇති අතර දැඩි වියලි කාලගුණයත් සුළං තත්ත්වයත් හමුවේ ගින්න කඳු මුදුන දක්වා පැතිර යමින් පවති. හැටන් නගරයට පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ්‍ර කිහිපයක් ද මෙම රක්‍ෂිතයේ ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම උමග මීටර් 567 ක දිගකින් යුක්තය. හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර පිහිටා ඇත. මෙම දුම්රිය මාර්ගයේ සමස්ත දුර කිලෝ මීටර් 292 කි. මුළු බිම් ගෙවල් ප්‍රමාණය 43කි. (නි)