පසුගිය රාජ්‍ය පාලන සමය තුළ සිදු වු බව කියන වංචා සහ දුෂණ සිද්ධින් පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද බරපතල වංචා සහ දුෂණ චෝදනා පිළිබඳ ජනාධිපති පරිකෂණ කොමිසමේ කාලය තවත් වසරකින් දීර්ඝ කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බව එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසීය.
කොමිසමේ වසරක නිල කාලය ලබන මාර්තු මාසය වන විට බවත් විමර්ශන බොහොමයක් අවසන් කොට නොමැති බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දක්වා පත්කර ඇති සෑම කොමිසමක්ම වාගේ ඉලාස්ටික් (උවමනාවෙන්ම කල් අදින) කොමිසන්නේ ඉතින් (නි)
කොහොමහරි අපිව වයසට ගිහිල්ලා මැරෙන්න කලින්, අනික අපිටත් වඩා අර හොරු ටික වයසට යන්න පෙර එක් කෙනෙක් දෙන්නෙක්වත් අල්ලගන්න බලන්න හොඳේ (නි)
අර ශිරන්ති නෝනා ගේ රත්තරන් වැඩේ ගැන තමයි මම පුලපුලා බල ඉන්නේ. පොලිසියේ ලොකු මහත්මයකු නිකරුනේ පටලවල හිරබත් කන්නේ මේක එලි කළාටලුනේ. අනේ මන්ද. (බ)
ඔව් ඔව් තව ඇදගෙන යන්න ඕනේ. මෙච්චර කල් මොන තරම් නම් හොර ඇල්ලුවද? තව කොච්චර අල්ලන්න තියෙනවද නේද?(කෞ)
එකපාරම තව අවුරුදු 4 කටම දීර්ඝ කළා නම් ඉවරයි (නි)
තව වසර 4ක් විතර කාලය දික්කරන්න ඕනෑ (නි)